මම දැක්කා පල්ලෙහා BIT එක ගැන Thread එකක් දාලා තියෙනවා.
මමත් ඕක Aquinas Univercity කරන හින්දා මං දන්න දේ ගැන කියන්නම්.මං 2nd Semester එක දැන් එක කරන්නේ.
එකෙත් දැනට Computer Architecture,DBMS,Software Enginnering Exam ලියලා ඉවරයි.
මේ ලගදී තමයි අපේ 1st Semester එකේ Results ආවේ.මගේ Results එක...