ඔන්න ලස්සන කතාවක් අරන් අවා .ඉතින් මෙන්න කතාව හැමදාම බොන මනුස්සයෙකුගේ බිරිදකට,මනුස්සය බොන එක නතර කරන්න ඕන උනා.
ඉතින් බොන එක නතර කරන්න කෙනෙකුට කොන්ත්රාත් එකක් දුන්නා .මොකක්ද ඉතින් කොන්තරාත්තුව ,යකෙක් වගේ ඇදගෙන මිනිහා එන අතර ට පැනලා බයකරලා තමයි මේ බිමත්කම නතර කරන්න ඕනි කියල බිරිද දැඩි ලෙස...