ඔන්න එක ඩයල් එකක් හිටියලු.මෑන්ට කලු ජාතිකයන් පෙන්නන්න බැරිලූ.දවසක් මෑන් බාර් එකට ගිහින් පොඩි ෂොට් එකක් ගහන ගමන් වටපිට බලනකොට දැක්කලූ කලු ජාතිකයෙක් තනියෙන් මුල්ලට වෙලා ෂොට් එකක් ගහනවා.
මිනිහටත් කලු ජාතිකයන් දැක්කොත් ඌරැ ජුවාල් නේ.මෑනුත් වැඩර් වගේ කට්ටියට ඇහෙන්න කිව්වලූ මම මේ බාර් එකේ...