බේබද්දා

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
ඔන්න ලස්සන කතාවක් අරන් අවා .ඉතින් මෙන්න කතාව හැමදාම බොන මනුස්සයෙකුගේ බිරිදකට,මනුස්සය බොන එක නතර කරන්න ඕන උනා.


ඉතින් බොන එක නතර කරන්න කෙනෙකුට කොන්ත්රාත් එකක් දුන්නා .මොකක්ද ඉතින් කොන්තරාත්තුව ,යකෙක් වගේ ඇදගෙන මිනිහා එන අතර ට පැනලා බයකරලා තමයි මේ බිමත්කම නතර කරන්න ඕනි කියල බිරිද දැඩි ලෙස විශ්වාස කරා .
ඉතින් දවසක් මනුස්සයා බිල සොහොන් පිටිය මැදින් එනකොට අර යකා වගේ ඇද ගත්තු මිනිහා ගහක් උඩ සිට පෙන්නා "බෝ ..හාආඅ ...මම යකෙක් තෝ ..බය ...ඩ "

"හී ...හී ග් ..."හිනා මිනිහට

"තෝ බය නැද්ද."

"මම මොකටද උබට බය වෙන්නේ උබේ නංගි නේ මම බැදලා ඉන්න "යි මිනිහ කිව්වා...


:D:yes::cool::yes::rolleyes::rofl:

http://jokesnoop.blogspot.com/2015/02/ghost-sinhala-joke-story.html
 
Last edited: