ලොව වාසනාවන්තම පෙම්වතා

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
ලොව වාසනාවන්තම පෙම්වතා

මම මගේ පෙම්වතියට කිව්වා මට ආදරෙයි නම් හෙට රතු පාට ඇදුමක් ඇදගෙන එන්න කියලා.......


නොඉවසිල්ලෙන් හිටි මම උදෙන්ම නැගිටලා කෙල්ල හම්බවෙන්න ගියා මල් වත්තට....
ඇය එනකම් ආසාවෙන් බලන් හිටියට ඇය ඇදන් ආවේ කලුපාට සායක්.......

කරැමේ කියලා හිතාගෙන ඉතින් පාඩුවේ කට වහන් හිටියා.....

ඇයත් කිසි ගානක් නැතුව පාඩුවේ මල් කඩමින් හිටියා...

ඇය හදිස්සියේම උඩ පැන්නා මලක් කඩන්න...
මගේ සතුට දෝරේ ගලා ගියා ලෝකේ ඉන්න වාසනාවන්තම පෙම්වතා මං කියලා හිතුනා.

මොකද ඇය ඇතුලතින් මට ආදරෙයි
(If You Know What I Mean)




:D:yes::rolleyes::yes::cool:;)
http://jokesnoop.blogspot.com/2015/02/lucky-boyfriend-sinhala-joke-story.html
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Unread
    Joke Snoop Joke Snoop is offline
    Junior Member
    Joke Snoop is an unknown quantity at this point

    Posts: 2
    Join Date: Feb 2015


    meka dannama account ekak hadalada :D
     

    Joke Snoop

    Member
    Feb 3, 2015
    178
    72
    0
    මට තේරැනේ නෑ මචං උබ කියපු එක.කලින් පොස්ට් ටික ඇඩ්මින් අයින් කරලා:confused: