1. manjula009

    මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ

    අනිත් couples දකිද්දී අවුල් තමා ටිකක්. එත් කෙල්ලෝ නෑ කියල නහයෙන් අඩ අඩ ඉන්න එපා බං.. හරි කාලේ ආවම උබට හරියන කෙල්ලක් සෙට් වෙයි කොල්ලෝ
  2. manjula009

    MOBILE APPS

    FYI http://www.ask.com/answers/349975201/how-to-store-apps-on-sd-card-in-sony-xperia-j
  3. manjula009

    -HoT Amy Jackson Latest-

    phewww
  4. manjula009

    පච්චයක් ගහමුද?Do It Yourself

    :lol::lol: පව් යකෝ අහිංසකයා:lol::lol:
  5. manjula009

    තවත් කතාවක්...

    :yes: going through some shit bro. මාත් ලගදීම මේ වගේ නුලක් දාන mind එකක් හැදීගෙන යන්නේ බං :confused:
  6. manjula009

    තවත් කතාවක්...

    මං අනුන්ගේ නුලෙන් ප්‍රයෝජන ගන්නවා නං සමා වෙන්න ඕනේ, එත් මචං මේක පොඩ්ඩක් පැහැදිලි කරපං මට :confused:
  7. manjula009

    තවත් කතාවක්...

    :no: පන දීගෙන එන ඔය එකෙක් වත් විස්වාස කරන්න එපා :no:
  8. manjula009

    ඇයි වහන්නේ

    :D සිරා කතාව මොනවා උනත්.:rolleyes:
  9. manjula009

    SLIIT එකේ තත්වෙ මෙන්න

    :rolleyes: මේ බොරු බයිලා වැඩක් නෑ ජොබ් එකකට ගියාම.. ඩිග්‍රී එක රජයෙන් ද ප්‍රයිවට් ද කියන එක නෙමෙයි උන් බලන්නේ :rofl:, වැඩ පුළුවන් එකාට වැඩ තියෙනවා කොහෙත් :yes:.
  10. manjula009

    Download 25GB in 2 Hours For Rs :60

    ammatasiri pattane bn
  11. manjula009

    Anarkali - Hot Hot Hot (Latest)

    appata :rolleyes:
  12. manjula009

    සමනල සංධවනිය

    ඕක චොර ද බං. මාත් අපේ උන්දෑ එක්ක බලන්න කියල ඉන්නේ :rolleyes:
  13. manjula009

    Why Android is better than Apple IOS ?

    මං හිතුව උබ මොනවා හරි පත ආර්ටිකල් එකක් දාලා ඇති කියල..
  14. manjula009

    හිතට සුවයක්.ඔබේ ගැටලුව අපට කියන්න​ :)

    කොල්ල idea එක හොදයි ඒත් අවුල තියෙන්නේ thread එක දික් වෙද්දී ප්‍රශ්නයි උත්තරයි හොයා ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.. වෙනම section එකක් තිබ්බොත් ගොඩක් හොදයි නේද :)
  15. manjula009

    අද මා පිය පදවිය ලබුවෙමි

    සුබ පැතුම් මිත්‍රයා :))
  16. manjula009

    -මෙහෙමත්_මන්දිරයක්-

    මේ ගේ පොඩ්ඩ මට හොදටම ඇති
  17. manjula009

    Help for fing Boarding place near negombo, colombo main road

    මචං මේක හරියන්නේ නැති වෙයිද :rolleyes: here :rolleyes: just kidding though ;)

    No contents