එකව බිරෙක් කරන්න හිතාගෙන ගැහැව්වා නෙමෙයි නේ බං.:yes:
මොනවා උනත් එපා කියද්දී කරනවා දකිද්දී sir කාරයට මල පනින්න ඇති :D.
මම නං කියන්නේ ඔය ඉස්කෝල වල වෙන කෙස් පොලීසි ගානේ ගෙනියන්න හොද නැහැ. :no: :dull:
අපිත් ඉස්කෝලේ යන කාලේ කරපු කුප්ප වැඩ වලට ගුටි කාල තියෙනවා නැති වෙන්න, ඒවා හරියට වැදුන නං මෙලහටක...