එකම බෝට්ටුවේ
මචං මටත් ඔය කෙස් එකමයි.
මගේ affair එකට දැන් අවුරුදු 3කට කිට්ටුයි :love:. අපේ ගෙදරින් නම් අවුලක්ම නෑ :love:. අවුරුදු 2ක් හොදට හිටියා එත් දැන් :oo:; කෙල්ලගේ අම්මා මැරෙන්න හදනවා හදහනක් බදාගෙන :dull:..
ඒ උනාට අවුලක් නෑ අපි තාම run එකේ :love:.
:nerd:
වැටෙන්න එපා බං ඔය වගේ case වලදී...