Survival ෆිල්ම්ස් මොනවද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Survival ෆිල්ම්ස් මොනවද ?

    මචන්ලා Survival ෆිල්ම්ස් මොනවද තියෙන්නේ ?

    මම අන්තිමට බැලුවේ The Way Back (2010) ෆිල්ම් එක. සුපිරි සත්‍ය කතාවක් බන් ඒක.



    MV5BMTg5MTc5MTM3Ml5BMl5BanBnXkFtZTcwMDI2NzgwNA@@._V1_.jpg

    ඒ වගේ සත්‍ය Survival ෆිල්ම්ස් නැද්ද ?

    නැත්නම් හොඳ Survival ෆිල්ම්ස් මොනවද තියෙන්නේ ?
     
    Sep 14, 2017
    32
    1
    0
    The 33
    film is based on the real events of the 2010 mining disaster, in which a group of thirty-three miners were trapped inside the San José Mine in Chile