ELAKIRI එකේ කස්ටියගෙන් පොඩි HELP එකක් ඉල්ලන්න කොල්ලා අවේ.... :nerd::nerd::nerd::nerd:
මෙකයි සීන් එක....මට JOOMLA ඉගෙන ගන්න පොඩි kick එකක් අවා.....ඉතින් JOOMLA සම්බන්ද දේවල් තියෙන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ......:yes::yes::yes::yes:
VIDEO TUTORIALS , EBOOKS එහෙම තියෙන download links or...