ELAKIRI එකේ කස්ටියගෙන් පොඩි HELP එකක් ඉල්ලන්න කොල්ලා අවේ.... 

මෙකයි සීන් එක....මට JOOMLA ඉගෙන ගන්න පොඩි kick එකක් අවා.....ඉතින් JOOMLA සම්බන්ද දේවල් තියෙන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ......

VIDEO TUTORIALS , EBOOKS එහෙම තියෙන download links or sites තියෙනවනම් දාලා පොඩි HELP එකක් දෙන්නෝ..........