ගම්පහ, හේනේගම මධ්‍ය විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ සිසුවකු පාසල අවසන් වීමෙන් පසු තව ත් සිසුන් සිව් දෙනකුට මන්නයකින් පහර දී තිබේ.
පොලීසිය පැවසුවේ, ඉන් තුවාල ලැබූ ඔවුන් මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.
සිසුන් අතර අතිවූ ගැටුමක් දුරදිග යාමෙන් අද පස්වරුවේ මෙම මන්න පහර එල්ල කර තිබේ.
සිද්ධිය...