වලතරගේ පුතා...

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ගම්පහ, හේනේගම මධ්‍ය විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ සිසුවකු පාසල අවසන් වීමෙන් පසු තව ත් සිසුන් සිව් දෙනකුට මන්නයකින් පහර දී තිබේ.

    පොලීසිය පැවසුවේ, ඉන් තුවාල ලැබූ ඔවුන් මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.

    සිසුන් අතර අතිවූ ගැටුමක් දුරදිග යාමෙන් අද පස්වරුවේ මෙම මන්න පහර එල්ල කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    oka karapu eka meke member kenek wenna athi.walatharagen u igena ganna athi mannen kotanna:lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar554983_8.gif