ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.. නමුත්, තව දුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත, ඔවුන් එකට වාඩිවී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත..
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි, නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත..
අපට මේ ලෝකය...