අපි ගන්න සියලු කෑම වල පේශියක් ගොඩ නැගීමේ හැකියවක් නෑ. පේශියක් නිර්මනය කරන ප්‍රදාන සාදකය ප්‍රෝටීනයි. මේව ප්‍රදාන වශයෙන් සත්ව ආහාර වලින් ලබා ගත හැකියි. (මස්, මාලු, කිරි, බිත්තර)
ඊට අමතරව කබෝහයිඩ්‍රේට් ශක්තිය නිපදවීමට ක්‍රියා කරයි. බොහෝ ක්‍රීඩකයන්ට අපහසු වනුයේ මෙම පෝශක ලබා ගත යුතු ප්‍රමාන තීරනය කිරීමයි.
මෙම අගයන් පුද්ගල බද්ද වන අතර ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට බෙහෙවින් වෙනස් විය හැක.කායවර්දන ක්‍රීඩකයෙකු අහාර වේල් 4ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් අවම වශයෙන් ලබා ගත යුතුය.
ඒ සෑම වේලක් තුලම ප්‍රෝටීන 25g වත් පවත්වා ගත යුතුය. ඔබගේ අවශ්‍යතාව මත කාබෝහයිඩ්‍රේට් ප්‍රමානය හා යොදා ගන්නා වේල් ප්‍රමානය තීරනය කලභකිය.
කාබෝහයිඩ්‍රේට් යොදා නොගන්නා ආහාර වේල් තුල තන්තු සහිත අහාරයක් පැවතිය යුතුය. ( මෙය පලා හෝ එලවලු පලතුරු ලෙස බාවිතා කල හැක.)
අප ගන්න සාමන්‍ය කෑම වේලක කාබෝහයිඩ්‍රේට් ඉතා අදික වීම හා ප්‍රෝටීන ඌන තාවයක් දක්නට ලැබීම ප්‍රදාන ගැටලුව ලෙස ගත හැකිය. මෙම හේතුව නිසා පෙශියක් නිර්මානය සිදුවන්නේ ඉතා සෙමිනි. තවද අනවශ්‍ය කාබෝහයිඩ්‍රේට් නිසා අදික මේද නිශ්පදනයක් සිදු කරයි.
ඔබට අවශ්‍ය ප්‍රෝටීන හා කාබෝහයිඩ්‍රේට් ප්‍රමනය ඉතා කුඩා ප්‍රමාන වලින් සීරු මාරු කිරීමෙන් ඔබට අවශ්‍ය පෝශක ගැන ඔබටම අදහසක් ලබා ගත හැක.
අදික කාබෝහයිඩ්‍රේට් බාවිතය ශරීරයෙහි අබ්‍යන්තර මේද තැන්පතුව ඉහල යෑමට හේතු වේ. එය ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම වැඩි කරයි. එය පේශියක් නිශ්පාදනයෙදී අහිතකර බලපෑම් සිදු කරයි. එසේම කාබෝහයිඩ්‍රේට් ඌන තාවයද පේශිය කන්ඩනය වීමට හේතුවකි.
එබැවින් අවශ්‍ය පෝශක ඉතා නිවැරදිව තොරා ගත යුතුය. විද්‍යත්මක පැහැදිලි කිරීමක් නොවන අතර එදිනෙදා කටයුතු සදහා උපකාර වේයැයි සිතමි.
ප.ලි:
උඹලා වැඩට ගියාම ළමයින්ව බලාගන්නේ උඹලගේ අම්මලා තාත්තලා නං ඒ මිනිස්සු ගොඩක් වෙලාවට බලන්නේ ළමයින්ට බත් ගොඩක් කවන්න. ඔය ළමයට තව බත් ටිකක් කවන්න කියනවා මිසක්, මාළු කෑල්ලක්, බිත්තරයක්, මස් කෑල්ලක් කවන්න කියන එක ඇහෙන්නේ අඩුවෙන්. පොඩි කාලේ ළමයින්ට ප්‍රෝටීන් ලැබුනේ නැත්තන් මොලේ වර්ධනය බාල වෙනවා. සමහරවිට දෙමාපියන්ගෙන් බුද්දිමත් ජාන ලැබුනට grey matter හදන්න ඕනේ වෙන ප්‍රෝටීන් ටික හරියට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉතින් පොඩි ළමයින්ට බත් ගිල්ලවන්නේ නැතුව මස්, මාළු, බිත්තර ගිල්ලවපල්ලා.

Last edited: