උදව්වක් ඕනේ........
පොඩියට ඔන්ලයින් බිස්නස් පාරක් කරගෙන යනවා. කොළඹ ඇතුලත පාර්ට් ටයිම් ඩිලිවරි කරගන්න ඩිලිවරි රයිඩර් කෙනෙක් ඕනේ වෙලා තියෙනවා. කුරියර් සර්විස් හරියන්නේ නෑ. :baffled::baffled::baffled: පැකේජ් ඩමේජ් වෙනවා නිතරම. ඩිලේ වෙනවා. සර්විස් දෙක තුනක් ට්‍රය් කරා. වැඩේ අමාරුයි. ඩිලිවරි නැති...