උදව්වක් ඕනේ

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    උදව්වක් ඕනේ........

    පොඩියට ඔන්ලයින් බිස්නස් පාරක් කරගෙන යනවා. කොළඹ ඇතුලත පාර්ට් ටයිම් ඩිලිවරි කරගන්න ඩිලිවරි රයිඩර් කෙනෙක් ඕනේ වෙලා තියෙනවා. කුරියර් සර්විස් හරියන්නේ නෑ. :baffled::baffled::baffled: පැකේජ් ඩමේජ් වෙනවා නිතරම. ඩිලේ වෙනවා. සර්විස් දෙක තුනක් ට්‍රය් කරා. වැඩේ අමාරුයි. ඩිලිවරි නැති නිසා බිස්නස් එකටත් කෙලවිගෙන යන්නේ.

    කොළඹ විතරක් නිසා හොයාගන්න බැරිවෙයිද මචන්ලා ?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?
    ලොකු උදව්වක් :(:(:(
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මමත් හොයනවා බන්. දෙන්නෙක් ඉන්නවා. එකෙක් රු.300 ගානේ අනිත් එකා 350 ගානේ ඉල්ලනවා. පෙට්‍රල් කෑම කමිශන් මොනවත් නොදී. දැන් ගොඩක් උන් මේ ගානට කරන්නේ. :sorry::sorry: අපිම කරන එක තමා ලාබ :(
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    උබට එකෙක් සෙට් කරලා දෙන්නම්. හැබැයි උබේ බඩු වල ප්‍රොෆිට් මාජින් එක වැඩිනම් උන්ට දීපන්. නැත්තන් අතින් කාලා හරක් බලපන්
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    බම්ප් දාපු හැමෝටම පින්. :love::love::love:


    ඒ ගානට හරි කමක් නෑ ලොකු උදව්වක් මචන්. බුලක් නැතුව වැඩේ වෙනවනම් කමක් නෑ.
    අනේ පුලුවන්නම් සෙට් කරලා දෙන්න මචන්. :yes::yes::yes:






    මමත් හොයනවා බන්. දෙන්නෙක් ඉන්නවා. එකෙක් රු.300 ගානේ අනිත් එකා 350 ගානේ ඉල්ලනවා. පෙට්‍රල් කෑම කමිශන් මොනවත් නොදී. දැන් ගොඩක් උන් මේ ගානට කරන්නේ. :sorry::sorry: අපිම කරන එක තමා ලාබ :(