ගෝටා හා නාගානන්ද

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    රේප් කප කප හිටපන් උබලා
    මුස්ලිම් දෙමළ unp යට චන්දෙ දෙද්දී සිංහල චන්ද හතර පැත්තකට බෙදලා unp අපේක්ෂකයා ජනාදිපති කරලා හරිම උජාරුවෙන් තවත් 300ක් මාරගමු
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය විකල්පෙකට ඡන්දේ දාන අය දෙවෙනි මනාපේ ගෝටට දෙන්න.. :rolleyes:

    අන්න මොලෙ ඇති කොල්ලෙක්
    ඒ විදිය නියමයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රේප් කප කප හිටපන් උබලා
    මුස්ලිම් දෙමළ unp යට චන්දෙ දෙද්දී සිංහල චන්ද හතර පැත්තකට බෙදලා unp අපේක්ෂකයා ජනාදිපති කරලා හරිම උජාරුවෙන් තවත් 300ක් මාරගමු

    කව්ද කියන්නේ ඊලංග පාර 300 ක් කියල.....:baffled:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    රටට වෙනසක් ඕන.... ඒක වෙනමම කතාවක්.... නාගා කරන්නේ ඇන්දවීමක්... ඒ පිළිබදව දැනුවත් වෙන්න ඕන....​

    Yes he is playing the role given by NGOs to him. They want to reduce the voting power of Sinhalese Buddhists.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කව්ද කියන්නේ ඊලංග පාර 300 ක් කියල.....:baffled:
    මචො මම දැකලා තියෙනවා උබ ගොඩාක් වෙලාවට ගෝටට ස්පොර්ට් කරනවා මමත් ඒ පිලෙම තමා හිටියෙ නමුත් මේ නාගානන්ද කියන ඒවා රටක් ගොඩ දාන්න පුලුවන් කරුනු අනික මචන් මන් දන්නවා උබත් මමත් ලන්කාවෙ වැඩි දෙනෙකුත් මෙ නාගා කියන දෙවල් වලට කැමතියි නමුත් ඒක ඉශ්ට කරගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ පොඩ්ඩක් හිතලා බලන්න ඔය ගැන
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචො මම දැකලා තියෙනවා උබ ගොඩාක් වෙලාවට ගෝටට ස්පොර්ට් කරනවා මමත් ඒ පිලෙම තමා හිටියෙ නමුත් මේ නාගානන්ද කියන ඒවා රටක් ගොඩ දාන්න පුලුවන් කරුනු අනික මචන් මන් දන්නවා උබත් මමත් ලන්කාවෙ වැඩි දෙනෙකුත් මෙ නාගා කියන දෙවල් වලට කැමතියි නමුත් ඒක ඉශ්ට කරගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ පොඩ්ඩක් හිතලා බලන්න ඔය ගැන

    මගේ මතය මේකයි මචන්....මන් ඉන්න industry එකයි මගේ experience එකයි හින්ද මම විශ්වාස කරන්නේ practically prove කරපු උන්ව විතරයි...නාගගේ වැරද්දක් මම කියන්නේ නෑ...නීතියේ ආධිපත්‍ය ගැන ඌ කියන දේ එක්ක මම 100% එකඟයි...ඒකට හේතුව නීතිය හැමෝටම සමාන රටක ජීවත් වෙන හින්ද....

    මේ වෙලාවේ කරන්න ඕනේ රටේ ආරක්ෂාව සහතික කරන්න පුළුවන්....දැන් ඉන්න උන්ට වඩා වැඩක් කරන්න පුළුවන් එකෙකුට රට බාර දෙන එක...මොකද පැහැදිලිව වැඩිපුර චන්ද ගන්න පුළුවන් දෙපිලයි ඉන්නේ....සිංහල ජන්ද කඩාගෙන ආයේ UNP එක ගෙන්න ගන්න කාටවත් ඕන කමක් නෑ....

    නාගගේ ගමනට support කරන්නේ මහමතිවරනේදී....ඒ 3 න වෙනි බලවේගයක් විදිහට දියුණු වෙන්න...හැම දේටම ක්ෂණික විසඳුම් නැහැ...2025 වෙද්දී 225 ම ගෙදර යවාගන්න ඔන්න achievable target එකක්...දැන් මෙතන වෙන්නේ චන්ද්‍රිකා එනකොට රුපියල් 2 ට පාන් දෙනවා කිව්වා වගේ වැඩක්
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )

    එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්‍යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?

    ඒක නියම එකක්නේ

    තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක්‌ වෙන එක සිරා වැඩක්නේ

    මන්ත්‍රීවරු 60කට සිමා වෙන එකත් නියම වැඩක් තව පළාත් සබා අහෝසි වීම මේ ආදී නොයෙක් වටිනා අදහස් මේකේ තියෙනවා මේක සම්මත වීමම ජයග්‍රහණයක් කියලයි මම කියන්නේ

    60 kata adu karanna neme bn 225th wedi karannai ona mama kiyanne, nagara sabha niyojanaya wenna. Okkoma palath sabha ahosi karala, pradeshiya sabha ekko nagara sabha yatathatama hari nethnm wenama kotas widiyata hadanna ona (scope wenas karanna ona). Ehema unoth palath sabha budget ekath ithurui.

    Ara USA wala president candidacy eka denna thiyana election wage gam mattamin ma thiyanna puluwan pattai, ethakota thamai niyamama democracy eka.

    Naga ge, Legal ideology eka hndai. But Naga gena mata sure ne bn. :sorry:
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63

    මගේ මතය මේකයි මචන්....මන් ඉන්න industry එකයි මගේ experience එකයි හින්ද මම විශ්වාස කරන්නේ practically prove කරපු උන්ව විතරයි...නාගගේ වැරද්දක් මම කියන්නේ නෑ...නීතියේ ආධිපත්‍ය ගැන ඌ කියන දේ එක්ක මම 100% එකඟයි...ඒකට හේතුව නීතිය හැමෝටම සමාන රටක ජීවත් වෙන හින්ද....

    මේ වෙලාවේ කරන්න ඕනේ රටේ ආරක්ෂාව සහතික කරන්න පුළුවන්....දැන් ඉන්න උන්ට වඩා වැඩක් කරන්න පුළුවන් එකෙකුට රට බාර දෙන එක...මොකද පැහැදිලිව වැඩිපුර චන්ද ගන්න පුළුවන් දෙපිලයි ඉන්නේ....සිංහල ජන්ද කඩාගෙන ආයේ UNP එක ගෙන්න ගන්න කාටවත් ඕන කමක් නෑ....

    නාගගේ ගමනට support කරන්නේ මහමතිවරනේදී....ඒ 3 න වෙනි බලවේගයක් විදිහට දියුණු වෙන්න...හැම දේටම ක්ෂණික විසඳුම් නැහැ...2025 වෙද්දී 225 ම ගෙදර යවාගන්න ඔන්න achievable target එකක්...දැන් මෙතන වෙන්නේ චන්ද්‍රිකා එනකොට රුපියල් 2 ට පාන් දෙනවා කිව්වා වගේ වැඩක්

    Sirawata bn :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761

    Monewade bung me kiyanne? Eke thaneke kiynewa naga chande illanne na..salli ekathu kera gana minussu rawattenewa kiyela.... dan kiyenewa u kiyana de hari lu....horek neethiye adipathya gane katha kerana ekema wihiluwak neda? :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට අනුර කුමාර සර්ව අපේක්ෂකයා විදිහට එළිදක්වනවලු ඈ ගෝටල නාගාල කැලේ හෙටින් පස්සේ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හෙට අනුර කුමාර සර්ව අපේක්ෂකයා විදිහට එළිදක්වනවලු ඈ ගෝටල නාගාල කැලේ හෙටින් පස්සේ :yes:

    කල්පනා කරල බලන්ඩ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Monewade bung me kiyanne? Eke thaneke kiynewa naga chande illanne na..salli ekathu kera gana minussu rawattenewa kiyela.... dan kiyenewa u kiyana de hari lu....horek neethiye adipathya gane katha kerana ekema wihiluwak neda? :rofl:

    තොත්ත බබා negative and positive campaigning ගැන දන්නේ නෑ වගේනේ කතා කරන්නේ.....:lol::lol:

    ඌ එක දෙයක් ගැන කියන දේ සම්බනදව යි තව දෙකුයි උඹ කොහොම සම්බන්ද කරගන්නවද මන්ද ?

    මචන් උඹලට එක්කෝ black නැත්නම් white ඒඋනාට ලංකාවේ හැමදේම black හරි white වලට හරි සාපේක්ෂයි....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිඩ්ල් ඊස්ට්වල අයිඑස් පවර් එක අඩුවෙන කොට උන් ලෑන්ඩ් වෙන්න තැනක් බලනවා... උන්ගේ ඇහැ තියෙන්නේ ලංකාවයි ඉන්දියාවයි ගැන..... ඒක ඊයේ ඇමරිකාවේ නිව්ස්වලත් ගියා කියල මම දැක්කා... මේ සිපයි ගොන් පයියලට මේ දේවල් හැන්ඩ්ල් කරන්න බෑ... සජිතයාගේ දැක්ම ටොයිලට් ගෙවල් හදන එක විතරයි... නාගා පල්ලේවත්තෙලා කරන්න බැරි දේවල් කියනවා.... ජාතික ආරක්‍ෂාව අංක 01 විදියට හිතල ගෝඨට මේ පාර දීපල්ලා... ඌ වටේ ඉන්න හරක් රැුල මහ මැතිවරණයෙන් ගෙදර යවපල්ලා.... නැත්තං ඉතිං සොරි ඩොට් කොම් තමයි....​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙට අනුර කුමාර සර්ව අපේක්ෂකයා විදිහට එළිදක්වනවලු ඈ ගෝටල නාගාල කැලේ හෙටින් පස්සේ :yes:

    ජවිපෙන් මේපාර දාන ජනපති අපේක්ශකයා තව අවුරුද්දකින් UNP ආසන සංවිධායකයෙක් වෙන්නෙ නෑ කියල ජවිපෙට සහතික වෙන්න පුලුවන්ද දන් නෑ නේද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    තොත්ත බබා negative and positive campaigning ගැන දන්නේ නෑ වගේනේ කතා කරන්නේ.....:lol::lol:

    ඌ එක දෙයක් ගැන කියන දේ සම්බනදව යි තව දෙකුයි උඹ කොහොම සම්බන්ද කරගන්නවද මන්ද ?

    මචන් උඹලට එක්කෝ black නැත්නම් white ඒඋනාට ලංකාවේ හැමදේම black හරි white වලට හරි සාපේක්ෂයි....

    Mama monewath kiyannema na :rofl:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඇන්. ඇම්. පෙරේරා යි නාගානන්ද යි සන්සන්දනය කරන්න බැහැ බන්. ඇන් ඇම් ලා YouTube වල වීඩියෝ දදා හිටියෙ නැහෑ.අවුරුදු 20 කට වඩා විපක්ෂ නායක විදිහට හිටපු කෙනෙක් ඇන්. ඇම්. ගම් මට්ටමින් වැඩ පටන් ගත්ත කෙනෙක්.

    ethakota koheda yako youtube?????:rofl::rofl::rofl: