මචන්ලා, මම අපේ office එකේ මැශින් කීපයකට අලුතින් XP දැම්මා, එක මැශින් එකකවත් drivers cd නැහැ, ඒක නිසා ඒ මැශින් වලින් internet යන්නත් බැහැ, මැශින් වල එකෙන් එකට motherboard වෙනස්, මට මේවට drivers හොයාගන්න විදියක් කියන්නකෝ ..!!
මම CPUID CPU-Z කියන software කෑල්ල දැම්ම, නමුත් motherboard එකේ වර්ගෙ...