XP drivers install help ..!!

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා, මම අපේ office එකේ මැශින් කීපයකට අලුතින් XP දැම්මා, එක මැශින් එකකවත් drivers cd නැහැ, ඒක නිසා ඒ මැශින් වලින් internet යන්නත් බැහැ, මැශින් වල එකෙන් එකට motherboard වෙනස්, මට මේවට drivers හොයාගන්න විදියක් කියන්නකෝ ..!!

මම CPUID CPU-Z කියන software කෑල්ල දැම්ම, නමුත් motherboard එකේ වර්ගෙ හොයාගන්න දන්නෙ නැහැ :baffled:
 
  • Like
Reactions: nlasasatha

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන් ලා ඔය ඔක්කොම කරන්න මැශින් එකෙ internet තියෙන්න එපැයි ... :( මේවගේ ඉන්ටනෙට් යන්න බැහැ බොලව්
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ලා ඔය ඔක්කොම කරන්න මැශින් එකෙ internet තියෙන්න එපැයි ... :( මේවගේ ඉන්ටනෙට් යන්න බැහැ බොලව්
    මචං
    ඔය අපි දීපු එක දල හරියන App එක බලාගෙන නෙට් තියෙන මැෂිමකින් එක බාගන්න
    http://www.filehippo.com/download_cpuz/
    මෙන්න මේකෙන් මවු පුවරුවේ නම්බර් එක බලාගන්න