මචන්ලා මට කෑල්ලට තෑග්ගක් ගන්න ඕනේ තුන් වෙනි ඇනිවසරි එකට, මම මුලින්ම තෑග්ගට දුන්නේ Ring එකක්, දෙවෙනි එකට දුන්නෙ Phone එකක්, දැන් මෙදා පාර දෙන්න එකක් හොයනවා, රු.5,000.00 තමයි අතේ තියෙන්නෙ, මට මේ ගානට තෑග්ගක් ගන්න හොද ශොප් එකක් හරි තෑග්ගක් හරි කියන්න, අදම ගන්න ඕනේ .. !!
:):):)
එයා දැනටම තෑගි...