මචන්ලා මෙකයි ප්රශ්නෙ,
මගේ idea එකක් තියනව ලොකුවට printing shop + mobile phones ශොප් එකක් දාන්න. ලොකු ගාණක් යට කරල මේ වගේ business එකක් පටන්ගන ඇත්තටම දියුණු වෙන්න පුලුවන්ද? ( ඔව් ඒක උනන්දුව උත්සහය මත වෙන දෙයක් ) ඒත ඇත්තටම ලොකු profit එකක් ගන්න පුලුවන්ද?
නැත්තම් මේ සල්ලි වලින් රටකට ගිහින් එහෙ...