PickleMcWobblepants

Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    වැඩ නැතිවට වැඩ කියල bike එකේ පොත නැතිවෙලා copy යක් තියාගත්තා හදිස්සියක් වෙයි කියල ඒකත් නෑ. කොහොමද duplicate පොතක් හදාගන්නෙ? bike එක register කරල තියෙන්නෙ NC ඒත් පදින්චි ගම්පහ මෙහෙන් හදාගන්න බැරිද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    බයික් එකේ පොත නැතිවෙලා හෙන කට්ටක් කාල ඩුප්ලිකේට් පොතක් හදාගත්තා . මාසෙකට පස්සේ ඔරිජිනල් පොත හම්බුනා අල්මාරියේ තිබිල .

    අපරාදේ

    පොත මියෝ කාල කියල අන්ට්‍රී එකක් දාලා ,rmv එකෙන් දවසක් දාල එක්සැමිනර් පෙන්නලා එකේ දෙන කොලේ අරන් නාරාහේන්පිට ගිහින්
    එක දීල එතන බැංකුවට සල්ලි දීලා එකේ රිසිට් එක අරන් ,අදායම් බලපත්‍ර දුම් සහතික ගන්න එතැනිනි කොලයක් අරන් එන්න ඕනේ.

    වන් ඩේ නම් 8 ක් ද කොහෙද ,
     
    • Like
    Reactions: PickleMcWobblepants

    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    බයික් එකේ පොත නැතිවෙලා හෙන කට්ටක් කාල ඩුප්ලිකේට් පොතක් හදාගත්තා . මාසෙකට පස්සේ ඔරිජිනල් පොත හම්බුනා අල්මාරියේ තිබිල .

    අපරාදේ

    පොත මියෝ කාල කියල අන්ට්‍රී එකක් දාලා ,rmv එකෙන් දවසක් දාල එක්සැමිනර් පෙන්නලා එකේ දෙන කොලේ අරන් නාරාහේන්පිට ගිහින්
    එක දීල එතන බැංකුවට සල්ලි දීලා එකේ රිසිට් එක අරන් ,අදායම් බලපත්‍ර දුම් සහතික ගන්න එතැනිනි කොලයක් අරන් එන්න ඕනේ.

    වන් ඩේ නම් 8 ක් ද කොහෙද ,
    කොයි කාලෙ වගේද හදාගත්තේ? දැන් නාරාහෙන්පිට යන්න ඕනි නෑලු ගම්පහින් ඔක්කොම කරගන්න පුලුවන්ලු :)
     
    • Like
    Reactions: itguy77

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    • CMT 65 application
    • A certified copy of the complaint lodged with the Police with respect to the loss of that certificate and the receipt of payment for that.
    • In case a mortgage / an absolute ownership / a lease has been registered, a letter issued by the relevant institution stating that it does not object to the issue of a duplicate.
    • If the original of the registration certificate or the vehicle identity card is disfigured or partially destroyed, the same should be submitted as well.
    • A photocopy of the national identity card.
    • A CMT 130 application to obtain weight certificate of a vehicle. (bike walta one na meka)
    CMT 65
    https://dmt.gov.lk/images/PDF/Downloads/Forms/cmt65_7.pdf
     
    • Like
    Reactions: PickleMcWobblepants

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    බයික් එකේ පොත නැතිවෙලා හෙන කට්ටක් කාල ඩුප්ලිකේට් පොතක් හදාගත්තා . මාසෙකට පස්සේ ඔරිජිනල් පොත හම්බුනා අල්මාරියේ තිබිල .

    අපරාදේ

    පොත මියෝ කාල කියල අන්ට්‍රී එකක් දාලා ,rmv එකෙන් දවසක් දාල එක්සැමිනර් පෙන්නලා එකේ දෙන කොලේ අරන් නාරාහේන්පිට ගිහින්
    එක දීල එතන බැංකුවට සල්ලි දීලා එකේ රිසිට් එක අරන් ,අදායම් බලපත්‍ර දුම් සහතික ගන්න එතැනිනි කොලයක් අරන් එන්න ඕනේ.

    වන් ඩේ නම් 8 ක් ද කොහෙද ,
    උබ මීයෝ කාපු කතා අදාළ නෑ. උබ පොත් දෙකම අරන් ගිහින් ඩූප්ලිකේට් එක කැන්සල්කරපන්. එතකොට අයෙත් උබේ වාහ්නේ පොත ඔරිජිනල්. ඩුප්ලිකේට් ඒවාවිකුණද්දි හෙනකේස්.උබේ පොත මීයෝකෑවද කියනැක උන්ට අදාළත් නෑ, මතකත් නෑ. බැරිවෙලාව්ත් උබෙන් ඇහුවොත්, ඒ කාලා තිබුනේ වෙනන් කොළයක් කියලා කියපන්
     
    • Like
    Reactions: PickleMcWobblepants

    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    • CMT 65 application
    • A certified copy of the complaint lodged with the Police with respect to the loss of that certificate and the receipt of payment for that.
    • In case a mortgage / an absolute ownership / a lease has been registered, a letter issued by the relevant institution stating that it does not object to the issue of a duplicate.
    • If the original of the registration certificate or the vehicle identity card is disfigured or partially destroyed, the same should be submitted as well.
    • A photocopy of the national identity card.
    • A CMT 130 application to obtain weight certificate of a vehicle. (bike walta one na meka)
    CMT 65
    https://dmt.gov.lk/images/PDF/Downloads/Forms/cmt65_7.pdf
    thanks a lot man :love:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    dan echchara case na,

    lagama thiyena office eken puluwan
    okkoma weda

    kakanta denna epa

    man 25 lk withra nasthi kara kakko hinda,
    mata une special case ekak,

    habayi law eke hatiyata giya nam 8000+ ganak masa 3-4 ka waiting time ekak dawas 3-5 th athara leave danna wena case ekak,
     
    • Like
    Reactions: PickleMcWobblepants