PickleMcWobblepants

Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    Redmi note 14 pro එකක් ගන්න තැනක් කියන්න හොද? Colombo area එකෙන් කියන්න.......... Liberty plaza එකේ shop මොනවද තියන?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    මමත් එකක් ගන්න හිත හිත ඉන්නෙ. ඒත් මේකෙ ඉන්න එක්ස්පර්ට් ල කියන්නෙ ඕක ජරාවක් කියලනේ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    හොද ෂොප් හොයන්න දෙයක් නෑ.. Genext තමයි ඒජන්ට්, එතනින් ගනින්.
    අර මහරගම smart phoneshop කියලා එකක් තියෙන්නේ, එකෙත් Genext වොරන්ටි එක්ක හොද ඔෆර් තියෙනවා
     
    • Like
    Reactions: zid2021 and racool