1. chandi_mendis

    නිදහසේ......

    ඔව් අැත්තටම මටත් සමහර වෙලාවට මෙහෙමම හිතෙනව. ජීවිතෙය සුන්දර බව අපමනව වින්දත් දැන්නම් නිදහසක් ඔ්න කියල හිතෙනව. ලස්සන නිර්මානයක්. ඔබට ජය!
  2. chandi_mendis

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    බොහොමත්ම ස්තූතියි! සොයුර ඔබටත්.
  3. chandi_mendis

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    බොහොමත්ම ස්තූතියි! සොයුර ඔබට.
  4. chandi_mendis

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    ස්තූතියි මල්ලි.
  5. chandi_mendis

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    බොහොම ස්තූතියි මල්ලි ඔයාට.
  6. chandi_mendis

    (අ)වාසනාවේ සමීකරණය

    අමුතුම විදිහෙ නිර්මානයක්. සැගවුන දේ බොහොමයි. මෙදෙවල් සමතුලිත වෙන්නෙ කවදාද? කියන ඒක ප්‍රශ්නයක්. මෙයම තමයි සමාජ යථාර්තය. අසමතුලිත බව නිසානෙ මෙපමන ප්‍රශ්න. සාර ධර්ම පිරිහීමටත් හේතුව මෙයමයි. කවුරු කවුරුත් දැන් දැන් මෙම තත්වය ෙත්රුම් ගෙන තියෙනව. ඒකත් ලොකු දෙයක්. මල්ලි ඔයාට ජයම ෙව්වා කියල පතනව.
  7. chandi_mendis

    :..තැවුලක....රිදුම්..:(Thewlaka ridum)

    රිදුන සිතකට දැනෙන ෙස්ාතැවුල් කවියට නැගෙන්නෙ නොයෙක් ලෙසින්. අත්දැකීමක් පාදක උනාම ඒක තවත් හැඩවෙනව. ලස්සනයි කසුන්. ඔබට ජය!
  8. chandi_mendis

    Dhammapada !

    Yamaka Vagga 7
  9. chandi_mendis

    Dhammapada !

    Yamaka Vagga 6
  10. chandi_mendis

    dammapada

    Dear Brother / Sister, You can go to Nisadas saha kavya link in EK & see our Dhammapada thread. We will be posting to Religious Sec. also. Theruwan Saranai. Chandi Akka.
  11. chandi_mendis

    Dhammapada!

    තෙරුවන් සරණයි ! සොයුරිය ඔබට. :D
  12. chandi_mendis

    Dhammapada!

    බොහොමත්ම ස්තූතියි! ඔබටත්. හැම කෙනෙක්ටම සෙතක් වෙයි මෙය.
  13. chandi_mendis

    තුන්පත් රෑන...

    mdee ගෙ කවිය අැත්ගාෙල් දරුපෙම කියලයි මට මතක. හරිම ලස්සනයි චතුර. අන්තිමට සාමයෙන් ඉන්න පවුලක් දිහා පරිසරයත් අාසාවෙන් බලා ඉන්නව වගෙ.
  14. chandi_mendis

    Dhammapada!

  15. chandi_mendis

    Dhammapada!

    ස්තූතියි! රසික මල්ලි. මින්දද ගෙ සහයත් හරිම වටිනව ෙම් සත් ක්‍රියාවට.
  16. chandi_mendis

    මල්කරුවා...

    හොදයි ලස්සනයි නිර්මානය. මල් කරුවගෙත් මලකත් වෙනස කදිමට පෙන්වමින් බලා පොෙරාත්තුවක් අැති කරවනව. ඔබට ජය!
  17. chandi_mendis

    තරුණ - මහලු…..

    ෙම් අත්දැකීමම මමත් විදල තියෙනව රසික. මට මම ගැනම ලැජ්ජා හිතුන වාර අනන්තයි. තාමත් මගෙ තාත්තත් සමග හරි හරියට මට අැවිදින්න බැහැ. මෙය නිර්මානයකට පාදක උන අපූරුව. හරිම ලස්සනයි. ඔබට ජය මල්ලි !
  18. chandi_mendis

    කළු පැල්ලම්

    හරිම දුකයි. මෙවන් ෙද් යලි සිදුනොෙව්වා! කියල පතමු. හොද නිර්මානයක් කසුන්. ඊෙයත් තව දරුවෙක් බිලිවෙලා කියල තිබ්බ. මාධ්‍ය මෙව පෙන්වන්න පෙන්වන්න වැඩිද මන්ද. ඔබට ජය!
  19. chandi_mendis

    අමිල දරුවන්...

    ඔන්න ඊයෙත් තව දරුවෙක් ගගට දමල. ඔව ප්‍රචාරය වෙන්න වෙන්න තව තව වැඩි වෙනව විතරයි. මාධ්‍යය ඔය ගැන හිතුවොත් හොදයි. අසරන දරුවන් ගෙ ජීවිත සැමදා රැකේවා.
  20. chandi_mendis

    අමිල දරුවන්...

    මෙ දරුවට අත් උන ඉරනම හරිම සේචනීයයි. සමාජයට දොස් කියන්නද? දෙමාපියන්ට දොස් පවරන්නද ? හිතා ගන්න බැහැ. දරුවන් ඉන්න අම්මා කෙනෙක් හැටියට ෙම් අම්ම කොෙහාම මෙහෙම කලාද? මම දන්නෙ නැහැ. දරුවෙක් අැස් මානෙන් ඉවත්වෙලා අායිත් දකින කල් අම්මෙක් ගෙ හිතේ පත්තුවෙන ගින්දර දන්නෙ අම්මෙක්මයි. වෙනත් දරුවෙක්ගෙ දුකකදි...

    No contents