1. chandi_mendis

    මගේ සද....

    ලස්සනයි අරවින්ද. ඔබට ජය!
  2. chandi_mendis

    ::: මවකගේ කතාව :::

    සංවෙදී නිර්මානයක්. අැත්තටම අද දරුවන් ලක් අම්මව අමතක කරල. ෙත් දළුවක වත් ඒකෙ නියම රස තියෙනවද. පරිසරයට කරන හානිය නිසා. හරිඅපුරුයි සොයුර සිතුවිල්ල. ඔබට ජය!
  3. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    දිල් ඔයාට වාසනාවන්ත අවුරුද්දක් පතනව සොයුරිය. දුක හිතුන comment ඒක දැක්කම.
  4. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ස්තූතියි! චතුර. ඒ උනාට ටිකක් හරි අවුරුදු සිරිය විදගන්න හොෙද්.
  5. chandi_mendis

    ღ Ÿöü lëft më älönë ïn thë därk </3

    Nice poem Anji. Hope she will come one day to our lives. Thanks for sharing.
  6. chandi_mendis

    Dhammapada !

    Eluwa ඔයාගෙ religious thread ඒකෙ සමහර ෙද්වල් මම කියවනව. හරියට දැන ගන්න දේවල් තියෙනව . වාද කරනකොට අගය නැති වෙනව නේද? සමහර වෙලාවට කට වහන් ඉන්නත් බැරි වෙලාවල් ඒනවනෙ. ඒකට කමක් නෑ . ඔබගෙන් ලොකු සේවයක් වෙනව. ස්තූතියි ! පින්! බුදු දහම රැක ගන්න ක්‍රියා කරනවට.
  7. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!
  8. chandi_mendis

    .: මගේ රණවිරුවන්ට :.

    මෙය සිදුවුනෙ කාගෙ අණකිරීමටද දන්නෙනෑ. පරිසර පද්ධතියකට බඹරුන් ගෙන් සිදුවෙන මෙහෙය අපමනයි. කනගාටුදායක සිද්ධියක් නිර්මානයකට යොදාගත් ඔබට මගෙ අාචාරය සොයුරිය.
  9. chandi_mendis

    මා මෙන්ම ඔහුද

    මම ගැනම විතරක් නොහිතා අන් අය ගැනත් හිතල වැඩ කරනවනම් කොච්චර හොදද? හිතන්නට යමක් කසුන්.
  10. chandi_mendis

    Dhammapada !

    yamaka Vagga
  11. chandi_mendis

    ඕනෑ කර තිබේ...

    ජාතික අභිමානය පෙරට ඒන ලස්සන සිතුවිල්ලක්. ඔබ වැනි දරුවන් චිරාත් කාලයක් යෙහෙන් වැජෙෙබ්වා!
  12. chandi_mendis

    :: සමාවෙන්න, මට....තිලොගුරු හිමියනේ ::

    කොපමන අෙප් සොයුරන්ගෙ හිත්වල නැගෙන්නට අැත්ද මෙවැනි සිතුවිලි? බුදුබණ නිතර අැසෙන රටක අැතිවු මෙ ඉරණම සේචනීයයි. නමුත් රට , ජාතිය , අාගම. මෙයමයි අෙප උරුමය.
  13. chandi_mendis

    ~ බිඳුනු පාවහන්~

    අා මග කෙටියි යායුතු දුර බොහොයි. ලස්සන නිර්මානයක් කස්සා. ඔයාට ජය!
  14. chandi_mendis

    තනිකමේ සොඳුරු බව....

    වෙලාවකට තනිකමත් හරිම සොදුරුයි සුරි. ලස්සනයි නිර්මානය.
  15. chandi_mendis

    යාචකයින් - Yaacakayin

    නිල් ,කොළ ,රතුපාට, සිගමන් යදිති මහ මග අෙන් මටම ,මටම දෙනවාද මනාපයක් කියමින නොකා නොබී පසුපස අැවිදිමින් කොලු රැල සුරගන ලොවක් උරුම වෙයි අපටත් සිතමින අැමති පුටුවට අාවිට මහතුන් සැම අාරා වැඩෙති රසමසවුළු විදිමින්ම දොරගුළු වැසෙති කොලු රැලටම හඩා වැටෙති උන් විරැකියාවෙන්ම කොපමන රැවටුවත් උන්...
  16. chandi_mendis

    බෞද්ධ අපි....

    සැබෑ බෙෘද්ධයා කල යුත්තෙ ෙක්‍රා්ධය වැපිරවීම නොවෙ. ඒ වෙනුවට අවිහිංසාව පැතිරවීමයි. අවබේධයෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තා නිරතුරු ධර්මයෙ හැසිරෙයි. උපතින් බොද්ධ උනත් අනවබේධයෙන් සිටී නම් ඔහු නිරතුරු ක්‍රේධය වපුරයි. ධර්මයෙ නොහැසිරේ. පංච ශීලය බිද දමයි. අනතුරුව අපායෙ දොරගුළු හැර ගනී. කාලයටම ඔබින...
  17. chandi_mendis

    පින් දරුවේ .Pin Daruvo!

    සිරිපා මළුව පිරිසිදු කිරීමට දායක වු සෑම දරුවෙකුටම මෙය උපහාරයක් ෙව්වා!
  18. chandi_mendis

    Dhammapada !

    Dhammapadaya! Mindada hee sara..; ධම්ම පදයෙන් ඔබේ දිවියට.... යමක වර්ගය
  19. chandi_mendis

    චණ්ඩියා....

    හැම දෙනෙක්ම මෙ පහර කාල තියෙනවනෙ. ඒ සොදුරු මතකයත් යලි කැන්දුවට ස්තුතියි!
  20. chandi_mendis

    Dhammapada !

    බොහොමත්ම පින් ඔබට.

    No contents