1. R

    ගව_ඝාතනය

    Monara mas
  2. R

    විගණනය

    Deloitte, KPMG wage ewath trust karanna berida?
  3. R

    LTE cat 16 TV box

    4G LTE ටීවී බොක්ස් එකක් ගන්න ඕනේ . කලින් මොබිටෙල් තිබුනා වගේ මතකයි. ක්වුරුහරි යූස් කරනවද?
  4. R

    ගව_ඝාතනය

    බුද්ධාගමේ හැටියට මනුස්සයෙක් ඊලඟ ආත්මේ හරකෙක් වලා ඉපදෙන්න පුලුවන්, ඒක නිසා ඝාතනය කියලා කියන එක වැරදි නෑ.
  5. R

    හොරු ඇල්ලීම සහ පාස්කු චුදිතයන් හිරේ දැමීම

    ත්‍රස්තවාදී විමර්ශණ ඒකකයේ ලොක්කා ඇතුලට ගියේ අල්ලස් අරගෙන වෙන්න බැරිද? එතකොට හිටං ඒක දැනගෙන ඉඳලා තියනවා. ඒක හින්දා පොර රටගියා වෙන්න පුලුවන්.
  6. R

    ඒ කාලේ මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම නිසා සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි කියලා ජනාධිපතිතුමා මේ ලැබෙන තොරතුරු ගැන උනන්දු වුණේ නැහැ

    ඕකට මරාත් සම්බන්ධයි, අර තායිවාන් බැංකු මංකොල්ලය වෙලාවෙදි හිටංට තේරුනේ නෑනේ ත්‍රස්තවාදීන්ට මුදල් එන්නේ කොහොමද කියලා හොයන්න එෆ්සී.අයි.ඩී එකට බෑ කියලා. මරා තමයි හිටංව සෞඛ්‍ය ඇමති කලේ. සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ කොච්චර ප්‍රශ්ණ තියනවද? ඒක හින්දා නිදහස් පක්ෂයේ ඔක්කොම එවුන් පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ.
  7. R

    Apo mekige ketha

    Chathu rajapaksha vage venna model kenek neda meya?
  8. R

    Video Editing වලට Build එකක්

    Adobe Premiere walata hard disks 3k onelu, Ape class eketh external thunderbolt drive ekak dala thiyenne. Mn beluwe Segate Exos wage hybrid hard disk ekak daganna. Habai mini SAS port ekak one nettan nvme hari pcie adapter ekak gahanna onei.
  9. R

    Video Editing වලට Build එකක්

    GTX 1660 ti mini card eka oya ganata yanna puluwan. Anika PSU, Motherboard oyita chep eva balanna.
  10. R

    🔺 එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට: ජනවාරි දක්වා නායකත්වය රනිල්ට

    ඒකියන්නේ UNP එක මුස්ලිම් වෙයිද? පොනිලා කියන දේම කරන්නේ නෑ කියල නන් දන්නවා.
  11. R

    පාතාලයේ සහ මළවුන්ගේ අධිපති Anubis

    Imhotep ta inne Rauf Hakeem da munny returns eke?
  12. R

    USED VGA එකක් ගන්න තියෙනවද?

    එකක් තිබිලා අල්ලපු ගෙදර මල්ලි ඉල්ලගෙන ගියා.😏
  13. R

    කුල භේද

    සෙන් බෞද්ධයො තමයි බ්‍රාහ්මණ, උදා:- සමන්ත භද්‍ර හිමි. රාජපක්ෂ පවුල -ක්ෂස්ත්‍රීය ධම්මික පෙරේරා -වෛශ්‍ය විමල් වීරවංශ -ශුද්‍ර.

    No contents