1. R

    පොහොට්‍ටුව දිනුවේ නෑ.

    උඹලත් මහින්ද කලා වගේ සහරාන් සාධුට කියලා ආයේ බෝම්බයක් ගස්සගනින්. එතකොට ආණ්ඩුවේ චන්ද අඩුවෙලා විපක්සේ චන්ද වැඩිවෙයි 2015 උනාවගේ.
  2. R

    අවුරුදු 45ක් මොනවද කරෙ?

    මහින්දට දුවෙක් හිටියනන් ඔහොම වෙන්නේ නෑ
  3. R

    ස්වර්ණභූමී ඔප්පුවක් සහිත ඉඩමක වාසි අවාසි

    ස්වර්ණ භූමි ඔප්පුවක් තියන ඉඩමක පතලක් කපන්න පුලුවන්ද?
  4. R

    බොලව් පක්කයිනෙ..

    ශ්‍රී ලංකාව බෞධ්ද රටක් නෙවෙයි කියන උන්ට කනට ගහලා මේක පෙන්නපං, බුදු පච්චෙකට ලක්ෂ 8 ගෙවන රටක් මේක.
  5. R

    Boc loan corona interest

    Bank eke form ekak thiyanawa eka fill karala denna. Loan eka extend karanna puluvan.
  6. R

    Vermicelli Biryani

    රයිගම් දෙවෙනි බැතයි MA'S kitchen බිරියානි mix එකයි දාලා හැදුවා බිරියානි එකක්, එච්චර කොලිටියට ආවේ නෑ. හදපු අය කොහොමද හැදුවේ?
  7. R

    SL youtube models

    ලෝකල් මොඩල්ස්ලා කවුද මිලියන 1 කට වැඩිය විව්ස් තියෙන්නෙ? මේ පිටරට මොඩල් කෙනෙක්ට තියන විව්ස් ගාන බලං.
  8. R

    දසුනි අත උඩ 😂😂😂

    Latin look ekak thiyenne, sinhala arya look ekak ne😝😒
  9. R

    Samsung Galaxy M31

    Huawei Enjoy Z 5G Samsung Galaxy A41
  10. R

    සෑම සාර්ථක ව්‍යවසායකයෙකුටම තිබිය යුතු #1 කුසලතාවය

    ප්‍රශ්ණ:- දේශපාලකයන්ගේ දරුවන්ට ව්‍යවසායකයකු වෙන්න ලේසිද? දුප්පත් පවුලක කෙනෙකුට ව්‍යවසායකයෙක් වෙන්න අමාරුද? මිනිස්සු ඡන්දෙ දෙන්න හොඳ ව්‍යවසායකයෙක් අඳුරගන්නේ කොහොමද?
  11. R

    Mosquito Repellent Aerosol

    Mosquito Repellent Spray තියනවද බං හොඳ බ්‍රෑන්ඩ්ස්? ඇයි ලංකාවේ ටීවී වල මේවා ඇඩ් කරන්නේ නැත්තේ? පිටරට වල මදුරු කොයිල් වෙනුවට පාවිච්චි කරන්නේ මේවා.
  12. R

    AMD launches budget A520 motherboards for 3rd gen Ryzen and Zen 3😎

    Honda AIO motherboard ekak danna bene munta:cautious::confused2:
  13. R

    Fitness Machine help

    Eser Chinese lu, BH-spain witharai ungei honda brand ekakta thiyenne. Treadmills teleseen eketh oita aduwata thiyanavaa.
  14. R

    Fitness Machine help

    Ape ammata (avurudu 65 ka vayasa kenekuta) honda machine monawada?, meyata arthritis thiyanavaa. Danata Eser Marketing beluwa gana wedii. Treadmills nethuwa, Cross trainer, Bicycle wage thamii beluwe.
  15. R

    දෙවෙනි පාස්කු කොමිසමෙන් යටගන මූල්‍ය බුද්ධි අංශය

    මේ ආණ්ඩුව, ගිය යහපාලණ ආණ්ඩුව ගෙනාපු මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකය (FCID) නැතිකරලා ඒ ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ රනිලායි, මෛත්‍රීයි ආරක්සා කරන්න බොරුවට කරන රඟපෑමක් කියලා මේ පාස්කු කොමිසමෙන් කරන්නේ. නැතුව ඇත්තට වැරදිකාරයො හොයන එක නෙවෙයි කියලා.
  16. R

    දෙවෙනි පාස්කු කොමිසමෙන් යටගන මූල්‍ය බුද්ධි අංශය

    දෙවෙනි පාස්කු කොමිසමෙන් යටගහන මූල්‍ය බුද්ධි අංශය. ඇත්තද බං මේ?
  17. R

    මට ලස්ස දහයක් ඇදුනොත්

    LakSha 10n para ayinen idamak-perch5 ka vithara aran sillara badu kadayak danna.

    No contents