1. R

    Ubuy.com.lk එකෙන් බඩු ගත්තද?

    ඔව් ඒත් Eser මාකටින් එකේ ඕක 69ක්. අනික මේක අපේ අම්මට ගන්නේ. එයාට දනහිස් වල arthritis තියනවා. ඒක හින්දා අනික් ඒවා හරියන්නේ නෑ.
  2. R

    Ubuy.com.lk එකෙන් බඩු ගත්තද?

    Ubuy.com site එකෙන් බඩු ගත්තද? මේ ව්‍යායාම් උපකරණය ගන්න බැලුවේ. https://www.ubuy.com.lk/en/search/index/view/productwl/11820039/s/marcy-recumbent-exercise-bike-me-709/store/mart මේගොල්ලො නොම්බරයක් දීලා නෑ. Order කලොත් ගෙදරටම එයිද?
  3. R

    කුල භේද

    මේකනන් ඇත්ත අපේ නැන්දා කෙනෙක් ඉන්නව එයා කරංගොඩ මාරපන වලව්වෙන් බැඳලා ඉන්නේ ඒගොල්ලෝ කියනවා තිලක් මාරපන (ඔව් හිටපු විදේශ ඇමති ) අඩු කුලේ ලු. ඉතිං බලපංකො.
  4. R

    කුල භේද

    හෙට්ටි කියන්නේ දකුණු පලාතේ, කංකානම් කියන්නේ තනතුරක් පනික්කියා(Massenger) වගේ.
  5. R

    කුල භේද

    කනංකගේ කියලත් ඉන්නව මං දන්න ඉංජිනේරුවෙක්.
  6. R

    කව්ද බං මුන්ට අපෙ නම්බර් දෙන්නේ

    නෙගටිව් feedback එකක් දාලා වීඩියෝ එක රිපෝර්ට් කරන්න.
  7. R

    2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්

    වැඩැක් නෑ මූල්‍ය බුද්ධි අංශයක් (Financial Intelligence unit) නෑ. ආයේ සහරාන් වගේ කෙනෙක් හැදෙන එක වලක්වන්න බෑ.
  8. R

    ත්‍රස්තවාදීන්ට නිදහස.. අපරාධකරුවන් හිරේ.. දැවෙන ප්‍රශ්ණ මේවා මේ දූපතේ..

    ශ්‍රී ලංකාවේ තියෙන්නේ හයිබ්‍රිඩ් ත්‍රස්තවාදයක්, එකක් නැතිවෙනකොට අනික.
  9. R

    කුලය

    ධනවාදී කුලය, Rival සමාජවාදී කුල
  10. R

    ආයුධ පෙන්වීම

    ප්‍රභාකරන්ටත් කලේ ඔය වැඩේමනේ උඹලා....😒😕😐
  11. R

    ආයුධ පෙන්වීම

    සී.අයි.ඩී එක උනත් දූශිත වෙලා තියෙන්නේ පොලිස් දෙපාර්තුමෙන්තුව යටතේ තියන හින්දා. පොලිස් දෙපාර්තුමෙන්තුව කියන්නේ ඕනෙම රටක ආගමික දේශපාලණයට අයිති දෙයක්.
  12. R

    දුප්පත් පවුලක මනුස්සයෙක්ට සසරින් එතෙර වෙන්න උත්සාහ කරන්න පුලුවන්ද?

    නැති දේ ගැන ව්‍යවසායකත්වයක් ඇතිකරන්නේ කොහොමද කියලා මට නං තේරෙන්නේ නෑ
  13. R

    BIGGEST OREO CHOCOLATE CAKE

    Oke Grandpa dan mala neda? Dan echchara gathiyak ne channel eka.
  14. R

    DIFFERENCE BETWEEN MEN & WOMEN

    Isn't this a cluster B conflict?
  15. R

    Avenra Wok එකේ රයිස් එක කීයද දැං

    Fried rice kiyannei Chinese kemak. Nasi goreng thamayi quality fried rice eka. Anika thai seafood rice eka. Ja Ela Letona Cafe eke thiyanavaa.
  16. R

    හුවාවෙයි සමාගමට මොකක් වෙයිද ???

    Itanium build kale Supercomputing walata Intel & HP ekathuwela. Passei meikata naduwak giyaa. AMD thamii 64 bit issellaama genaave ekai cpus wala godak heat issues awe.
  17. R

    හුවාවෙයි සමාගමට මොකක් වෙයිද ???

    P.S:- Huawei Mate RS Porsche Design ekak ganna hitiye ehenan dan, ZTE Nubia 5G hari Mi 10 5G ekata yanna one.
  18. R

    Chandrapani♥️♥️

    Bengali Taste ekak thiyanawa

    No contents