වමතින් පන්දුව යොමු කරන සිරිපාල ශොයිබ් අක්තාර් මාලි
ශූ එකත් කැඩිල බන් බෝල් කරන ස්පීඩ් එකට





මෙහෙම දේවල් කරන්න මේ මිනිස්සුන්ගේ හිතෙ කොච්චර ප්‍රශ්නයක් ඇද්ද? ඇයි බං ආණ්ඩුවට බැරි මේ ගිවිසුමෙන් මොකද වෙන්නෙ කියලා කෙළින්ම කියන්න? ආණ්ඩුවෙ එක එකාත් එක එක තැන්වල බයිල කිය කිය යන නිසා අනිත් එවුන්ටත් ලේසියි මිනිස්සුන්ව කුපිත කරවන්න
