1. P

    Best TV Show ever made!!

    Friends (1994-2004) එළකිරියේ ගොඩ දෙනෙක් සමහර විට මේක බලල ඇති. බලල නැති අය ඉන්නවා නම් මෙහෙ වරෙල්ලා. 1994 ආපු TV show එකක් කීවම මමත් මුලින් අදි මදි කලා බලන්න. එත් මචන්ලා මොන TV show එක බලල තිබ්බත් වැඩක් නෑ මේක බලල නැත්තන්. Comedy, Romance ගණයට වැටෙන මේක IMDB වල 9.0 වගේ ඉතා ඉහල අගයක් අරගෙන...
  2. P

    Windows 10 install කරන්න හදිස්සි වෙන්න කලින් දෙපාරක් හිත&#

    Windows 10 install කරන්න හදිස්සි වෙන්න කලින් දෙපාරක් හිත&# මචන්ලා මගේ Windows 8.1 original version eka තිබ්බේ. මම Windows 10 වලට upgrade කලා. Install කරපු ගමන් හොදට වැඩ කලා. හැබැයි 8 තරම් speed නෑ. දාපු ගමන් හොදට වැඩ කලත් පස්සේ stuck වෙන්න ගත්ත. taskbar එක not responding උනා. restart කරත් හරි...
  3. P

    Friends TV series Help!

    මචංලා මට Friends TV series එකේ uncut versions download කරන්න ලින්ක් එකක් තියනවා නම් දීපල්ලකෝ. torrents ඔක්කොම වගේ තියෙන්නේ cut කරපු ඒවා. ඒවගේ කෑලි ගොඩක් අඩුයි. :sorry::sorry:
  4. P

    Australia ගියපු ගංජා ගහන උන් ටික වරෙල්ලා...

    Australia ගියපු ගංජා ගහන උන් ටික වරෙල්ලා... මචන්ලා මම Australia යන්න හිතන් ඉන්නවා student visa වලට. මට medical test එකක් තියනවා. එකේ drug test එකක් කරනවද මචන්ලා? මම ඉදල හිටලා joint එකක් ගහනවා. drug test එකක් තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?:shocked::shocked:

    No contents