දෙනෙත් හැර බලන්න!!
අවුරුදු ගණනකට එහා දිව යන මහා ගෞරවාන්විත සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් සහ ඉතිහාසයක් ඇතැයි ඇතැමුන් උදම් අනන මේ ධර්මද්වීපයේ මෙතරම් ස්ත්රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් සිදු වන්නේ කෙසේද? ඇතැමුන් සංස්කෘතියක් නැති පර සුද්දෝ යැයි හඳුන්වන්නා වූ මිනිසුන් වෙසෙන රටවල් ලෝකයේ ජීවත් වීමට...