1. Q

    IT security MSc

    මචං IT Inofrmation Security, Network security, Cyber security වගේ Masters degrees offer කරන ලංකාවේ විශ්ව විද්‍යාල හරි පුද්ගලික උපාධි ආයතන හරි දන්නවනම් කියනවද?
  2. Q

    සිංදුවක් හදාගන්න ඕන

    Eeka nam aththa... hamotama hamadema lassana wenne nane Anika mama me mehema liwwamai... Ketha hari lassana hari mata puluwan tharamin deyak karannai ona
  3. Q

    සිංදුවක් හදාගන්න ඕන

    ඒව දන්නෙ මම නේ...
  4. Q

    සිංදුවක් හදාගන්න ඕන

    එතකොට මේක? හිරු දුටු සඳ මල පුෂ්පිත වේද මවු දුටු සඳ දරු මුකුලිත වේද මා දුටු සඳ ඔබ ලැජ්ජා වේද අඳුරු ලොවට නුඹ පහනක් වේද
  5. Q

    සිංදුවක් හදාගන්න ඕන

    ඔව් මටත් ඕන කීර්ති පැස්කුවල් හරි මිල්ටන් මල්ලවාරච්චි හරි වගේ කියන්න ඒත් ඒ වගේ වොයිස් හොයන්න බෑ කෙල්ලට කියන නිසා කොච්චර කැත වුණත් මගේ හඬින් ම කියන්න ඕන
  6. Q

    සිංදුවක් හදාගන්න ඕන

    සිංදුවක් හදාගන්න ඕන මම ලියපු පද රචනා කීපයක් ම තියෙනවා... බොහොම සරල ඒවා... උදාහරණ විදියට පහත කෑල්ල නොකිව්වාට නුඹ බලන්න කුමාරයෙක් ඇතී දවසක මා සිහින පැතුම් නිමා වෙලා යතී ඇබිත්තකුත් තරමක් නම් තරහවක්ම නැතී පෙරදා මෙන් මා තනියම සිනා සිසී ඉමී --------------------------------------------------------...
  7. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    ado business eke inna porak wagey... umba gold business karanawada? ow kella unath kamathy wei neda 22k wenawata neda
  8. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    බොහොම ස්තූතියි!
  9. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    ඔව් මෙයා හීනි බෙල්ලක් තියෙන කෙල්ලක්... ඔව් වෝග් වගේ තැනකින් ගන්න ඕන... මටත් ඕනෙ මැෂින් කට් මාලයක් ප්ලේන් එකක් ඩිසයින් නැති බොහොම ස්තූතියි
  10. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    ඔයා සුපිරි කොල්ලෙක් නේ... එහෙනම් පවුම් කාලක හීනි එකක් ගන්නවා... පංචායුධයත් එයාටම තමා පොඩි කාලෙ නම් හැපුවලු දැන් කොහොම වෙයිද දන්නෙ නෑ බොහොම ස්තූතියි!
  11. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    කොච්චර වෙයි ද මචෝ?
  12. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    නෑ බං ඒත් එයාටමයි
  13. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    ඒ කියන්නෙ කැරටි 22 මාලයක් මේ දවස් වල 48ක් වෙනවද?
  14. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    මේ රත්තරන් බඩු වල ගණන් මම ගන්න ඉන්නවා කැරට් 18 හීනි මාලයක් පෙන්ඩන්ට් එකක් එක්ක (කෙල්ලෙක් ට) තව පංචායුධයක් මේ දෙකේ ගණන් කොහොම වෙයිද?
  15. Q

    කොළඹ කතරගම බස්

    කොළඹ කතරගම බස් මචංලා රෑ දොළහෙන් පස්සේ කොළඹ ඉඳලා කතරගමට තියෙන මුල්ම බස් එක කීයට වගේ ද තියෙන්නෙ?
  16. Q

    MPhil එකක්

    Mamath tikak durata R&D wage tama Thanks
  17. Q

    MPhil එකක්

    My car my petrol no... thanks for the advice anyway
  18. Q

    MPhil එකක්

    Thanks a lot Aiyooo mata job eka karana gamanui ban karanna one ... after work and weekend wagey... full time karanna bane... talk karala goda daganna bari weida
  19. Q

    MPhil එකක්

    SLIIT hodai namuth spoon feed karanawanam eke therumak nae... Anika ithin ganan serai ne But thanks a lot.. option ekak tamai SLIIT

    No contents