සිංදුවක් හදාගන්න ඕන

qacareer

Member
Jun 13, 2017
105
9
0
සිංදුවක් හදාගන්න ඕන

මම ලියපු පද රචනා කීපයක් ම තියෙනවා... බොහොම සරල ඒවා... උදාහරණ විදියට පහත කෑල්ල

නොකිව්වාට නුඹ බලන්න කුමාරයෙක් ඇතී
දවසක මා සිහින පැතුම් නිමා වෙලා යතී
ඇබිත්තකුත් තරමක් නම් තරහවක්ම නැතී
පෙරදා මෙන් මා තනියම සිනා සිසී ඉමී

--------------------------------------------------------


හිරු දුටු සඳ මල පුෂ්පිත වේද
මවු දුටු සඳ දරු මුකුලිත වේද
මා දුටු සඳ ඔබ ලැජ්ජා වේද
අඳුරු ලොවට නුඹ පහනක් වේද


ඔය වගේ එකකට සරල සංගීතයක් තමයි දාගන්න ඕන.. වයලීන් එකක් එක්කෝ ගිටාර් එකක් වගේ... රෙකෝඩ් කරගන්නත් ඕන..

ඔව වගේ වැඩකට එක සිංදුවකට කීයක් වගේ යයි ද?

එහෙම නැත්නම් තමන්ටම මියුසික් දාගන්න පුලුවන් මෘදුකාංග එහෙම තියෙයි ද?
හොඳ mic එකක් නම් 4000 වගේ වෙයි මං හිතන්නෙ?
 
Last edited:

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අනේ බන් පන්චයුධේ දෙන්න ඔච්චර කට්ටක් කන්න ඕනද?

    අනිත් එක ඔය කේස් එකට පන්චයුධයක් හරියන්නේ නෑ.

     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    music thiye nan man kiyannnan..keerthi pasquel wage voice ekak hariyanne mekata...kiyawan yaddi melodiyak awa nikan..

    ඔව් මටත් ඕන කීර්ති පැස්කුවල් හරි මිල්ටන් මල්ලවාරච්චි හරි වගේ කියන්න
    ඒත් ඒ වගේ වොයිස් හොයන්න බෑ
    කෙල්ලට කියන නිසා කොච්චර කැත වුණත් මගේ හඬින් ම කියන්න ඕන
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    meka hariyanne asanka priyamanthata bn

    එතකොට මේක?

    හිරු දුටු සඳ මල පුෂ්පිත වේද
    මවු දුටු සඳ දරු මුකුලිත වේද
    මා දුටු සඳ ඔබ ලැජ්ජා වේද
    අඳුරු ලොවට නුඹ පහනක් වේද
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    අනේ බන් පන්චයුධේ දෙන්න ඔච්චර කට්ටක් කන්න ඕනද?

    අනිත් එක ඔය කේස් එකට පන්චයුධයක් හරියන්නේ නෑ.


    ඒව දන්නෙ මම නේ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    software තියනව
    උබට හදාගන්න සංගීත හැකියාවක් තියනවද?
    භාණ්ඩ වාදනය පුලුවන්ද?
    කෙලට දෙන්න පොඩි එකක් නම් බන්
    ගිටාර ඒක ගහල හෙඩ්ෆෝන් එකකින් රෙකොර්ඩ් කරත් ඇතිනේ බන්
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    software තියනව
    උබට හදාගන්න සංගීත හැකියාවක් තියනවද?
    භාණ්ඩ වාදනය පුලුවන්ද?
    කෙලට දෙන්න පොඩි එකක් නම් බන්
    ගිටාර ඒක ගහල හෙඩ්ෆෝන් එකකින් රෙකොර්ඩ් කරත් ඇතිනේ බන්

    සංගීතය මුකුත් දන්නෙ නෑ බං Notes වත් දන්නෙ නෑ