හොඳම අස්ථි ශල්‍ය වෛද්‍යවරු
මචං ලා,
එකෙක් බැට් එකකින් තඩි බාලා මගේ දකුණු අතේ උරහිස දැන් ආබාධිත වෙලා.
මම ක්‍රිකට් සෙල්ලම් කරන කොට බෝලෙ throw කරන්න බෑ ටකස් ගාලා සද්දයක් ඇවිත් පැයක් විතර තියෙන රිදුමක් එනවා.
Offspin යවන්න බෑ අර ටකස් සද්දෙයි රිදුමයි එනවා.
මම මේක ගාල්ලෙ දොස්තර කෙනෙක්ට කිවුවාම එයා...