මමත් ගියා ජනවාරි මාසෙ.. බීච් එක පට්ට චාටර්.. කුණු, ජරාව පිරිල.. කට්ටියගෙන් අහපුවහමනම් කියන්නේ ඕෆ් සීසන් නිසාලු ඒ.. තව කියන්න ඕන දෙයක් තමයි, මුහුදු රැලත් සැරයි.. හැබැයි ගැබුරුනම් නෑ.. ඒ මදිවට බාර් එකක්වත් නෑ.. ඒත් රෙස්ටුරන්ට් නම් තියනවා.. ගනන්නම් ටිකක් වැඩී.. යනවනම් බොන්න ගෙනියපල්ල.. අපි ගියේ ඕෆ්...