මචංලා මට පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කෙල්ලත් කැමති නැත්නම් අහවල් එකක් කරන්නද අමතක නොකර?
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    පිරිමිකමටත් එක්ක නිගාවක් මෙහෙම උන්, ඒකි කැමති නැත්තම් පකටද පස්සෙන් යන්නේ? අනිත් එක්ක ඔය පත්තිනි අම්මල වගේ ගෙදර කියන විදියට ඉන්නව කියන උන්ගේ ඇත්ත කතා ගොඩක් වෙනස් බං.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    \අනිත් එක්ක ඔය පත්තිනි අම්මල වගේ ගෙදර කියන විදියට ඉන්නව කියන උන්ගේ ඇත්ත කතා ගොඩක් වෙනස් බං.

    :yes: