ශ්‍රී ලංකාවෙ ලස්සනම කාන්තාවන්..

Minsa

Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    ශ්‍රී ලංකාවෙ ලස්සනම කාන්තාවන්..

    අපේ රුචි අරුචිකන් එකිනෙකාට වෙනස්නෙ.. ඉතින් එන්න, ඇවිත් කියන්න ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධ/ ජනප්‍රිය ලස්සනම කාන්තාවන් දසදෙනාගෙ නම්, ඔබට හැගෙන අයුරින්..
     
    Last edited:

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    The-Visionary.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සනම ප්‍රසිද්ද කාන්තාවො කියල වෙනස් වෙන්න ඔනෙ ත්‍රෙඩ් එක. මොකඩ ප්‍රසිද්ද කට්ටියට වඩා ලස්සන අය ඔන තරම් ඉන්නව. ප්‍රසිද්ද අයගෙන ලස්සනම

    1. ශලනි තාරකා
    2. උදාරි වර්ණැකුලසූරිය
    3. කාන්චනා මෙන්ඩිස්
    4. අක්ශා සුදාරි
    5. ටියුලිප් මල් කැකුලි විඩ් එකේ කෙල්ල
    6. අරුනි රාජපක්ශ
    ..
     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    ලස්සනම ප්‍රසිද්ද කාන්තාවො කියල වෙනස් වෙන්න ඔනෙ ත්‍රෙඩ් එක. මොකඩ ප්‍රසිද්ද කට්ටියට වඩා ලස්සන අය ඔන තරම් ඉන්නව. ප්‍රසිද්ද අයගෙන ලස්සනම

    1. ශලනි තාරකා
    2. උදාරි වර්ණැකුලසූරිය
    3. කාන්චනා මෙන්ඩිස්
    4. අක්ශා සුදාරි
    5. ටියුලිප් මල් කැකුලි විඩ් එකේ කෙල්ල
    6. අරුනි රාජපක්ශ
    ..

    ඔන්න මචං උබ කියපු විදිහටම වෙනස් කළා..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැට හුට හමාරක් නම් නොදනිමි......
    නමුත් කෞෂල්‍යා මේධාවී කියල කාන්තාවක් ඉන්නවා, ඉතාම ප්‍රියමනාප පෙනුමක් සහ හරි ස්මාර්ට් ලුක් එකක් තියන.....