අනේ අපොයි!!! උදවු ප්ලීස්!!!
ළමායි අර කවුද මන්ද එක්කෙනෙක් කාර්ටුන්ස් ගැන දාල තිබුන නේද?? අර manga ඇනිමේෂන් ගැන ත්රෙඩ් එකක් තිබුනේ.. අනේ තරහ නැතුව හොයල දියල්ලකෝ