1. sudu pusa

    යලි මාට්ටු වෙයිද?

    යලි මාට්ටු වෙයිද? :D:D:D:D අම්මාපල් ආය හම්බුනොත් ගහනව උස්සල පොලවේ:growl::cool:
  2. sudu pusa

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට ‍මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක්...
  3. sudu pusa

    අරන් යන්න....

    :love:
  4. sudu pusa

    ආතල් පූසෝ.......

    පූසෝ ලොව පුරා මිලියන හයසියයකට අධික බළලුන් ප්‍රමාණයක් මිනිසුන්ගේ (විශේෂයෙන් ගර්ල්ස්ලගේ:P:P:P:love::love:) ආදරය සෙනෙහස ලබමින් ආතල් එකේ මිනිසා සමග නිවසේ ජීවත් වන බව:D ඇසුවොත් ඔබට ඉරිසියා හිතේවි:dull::dull:.නමුත් එය පුදුමයක් නොවන්නේ යුරෝපා හා ආසියාතික රටවලද බොහෝ සුරතල් සතුන් අතරින් බළලා...
  5. sudu pusa

    අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...

    අධිවේගී මෙහෙයුම් පද්ධතියක්... Zorin OS වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වැඩ කොට පුරුදු වූ සමහර අය ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලට මාරු වීමට අකමැතිය.ඊට එක් හේතුවක් වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ පෙනුම හෙවත් ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් ඉන්ටර්ෆේස් එකට වඩා වෙනස් වීමය.තවත් හේතුවක් වන්නේ අදුරු තීම්ස් ඇති...
  6. sudu pusa

    ඩයිනෝසර බිත්තර...

    ඩයිනෝසර බිත්තර... බිත්තර අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර තැන්පතුවක් අපි‍්‍රකාවෙන් හමුවී තියෙනවා. එහි බිත්තර 340ක් තියෙනවා. මෙතෙක් හමු වී ඇති ඉතාමත් පැරණි බිත්තර තැන්පතුව මෙයයි. ඩයිනොසෝරයන්ගේ බිත්තර දැමීමේ හා බිත්තර රැුකීමේ පුරුදු ගැන, ඔවුන්ගේ ප‍්‍රජනක චර්යාවන් ගැන හදාරන්න...
  7. sudu pusa

    බාලිකා භූතියක් (මහනුවර)

    බාලිකා භූතියක් (මහනුවර) ”මහනුවර ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයක භූතාත්මයක් සැරි සරසරනවා. ඒ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියක් මීට ටික කාලයකට කලින් හදිසියේ මිය ගියා. ඔය කියන සිසුවිය තමා භූතාත්මයක් වෙලා විදුහලේ සැරිසරන්නේ. මියගිය සිසුවියගේ භූතාත්මය අපේ නර්ස් කෙනෙක් ගත්තු පොටෝවල ඉන්නවා...
  8. sudu pusa

    සසර පැතුම.....

    :love:
  9. sudu pusa

    SearchIndexer ෆයිල් එක

    SearchIndexer ෆයිල් එක ඔබගේ පරිඝණකයෙන් ඔබ කිසිදු කාර්යයක් සිදු නොකරන අවස්ථාවලදී පවා ඔබට නොපෙනී විවිධ වැඩසටහන් රැසක් පරිඝණකයේ ධාවනය වෙයි.ඔබගේ පරිඝණකයේ තිබෙන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය නම් ටාස්ක්බාරය මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Task manager සංවාද කොටුවෙහි ඇති process යන ටැබ්...
  10. sudu pusa

    සඳ

    :love::love:
  11. sudu pusa

    කුකීස්

    කුකීස් අන්තර්ජාලයට සම්භන්දිත ඕනෑම පරිඝණකයක නිසැක වශයෙන්ම ඇතුලුවන වැඩසටහන් විශේෂයක් ලෙසින් කුකීස් හැදින්විය හැකිය.මෙම ලිපියෙන් කුකීස් යනුවෙන් හදුන්වන්නේ මොනවාද ඒවායේ කාර්යය කුමක්දැයි ඔබට දැනගත හැකියි.Cookies නමින් හදුන්වන වැඩසටහන් විශේෂය මුල්වරට අන්තර්ජාලයට හදුන්වාදුන්නේ අතීතයේ වෙබ්...
  12. sudu pusa

    පැතුම

  13. sudu pusa

    හැකර්ස්ලා සමග හැංගිමුත්තං

    හැකර්ස්ලා සමග හැංගිමුත්තං හැකර්ස්ලා සමග හැංගිමුත්තං කරමු Virtual Private Network නොහොත් VPN යනු අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන ක්‍රමයකි.මෙය Wide Aria Network (WAN) ආකාරයේ ජාලයක් ලෙසද හැදින්විය හැක.1990 වර්ශයේ අගභාගය වන තුරු...
  14. sudu pusa

    නොකී රහසක්....

    :love::love:
  15. sudu pusa

    ට්‍රෝජන් අස්පයෝ....

    ට්‍රෝජන් අස්පයෝ.... ට්‍රෝජන් අස්පයෝ.... පරිඝණක සමග ගණුදෙනු කරන ඹබට ට්‍රෝජන් හෝර්ස් යන වචනය පිලිබදව අමුතුවෙන් සදහන් කිරීම අවශ්‍ය වන්නේ නැත.පරිඝණකයට ඇතුලුවන විවිධාකාරයේ වෛරස අතරින් ට්‍රෝජන් හෝර්ස් වලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.අහිංසක ඇප්ලිකේෂන් එකක ස්වරූපයෙන්...
  16. sudu pusa

    මෘදු සුවඳ

    ආදරේ හිතුව හරි ලග වාගේ දැනෙනවා මෘදු සුවඳ මට ඔබේ දැවටෙන්න හිතෙනවා හිත වටේ රත්තරන් ඔබයි මගේ ජීවිතේ මල් රේණු සඳ දියෙන් දොවද්දී පිනි පලස ගිරි සිඹින වැටෙද්දී ආදරේ.... සාගරේටත් වැඩි සුදු සුසුදු හිනාවට මල් පිපේ හසරැල්ල සැනසිල්ල මට දැනේ හිරු ඔබයි සඳු ඔබයි මගෙ ලොවේ සසර සැරි සරනතුරු ඔබ මගේ.... :love::love:
  17. sudu pusa

    ලක්දිව සැඟවුණු ඉතිහාස තතු...

    ලක්දිව සැඟවුණු ඉතිහාස තතු... ලක්දිව සැඟවුණු ඉතිහාස තතු ලක්දිව පාළි අටුවා සාහිත්‍යය මෙරට ආදී ඉතිහාස තතු හෙලි පෙහෙලි කිරීමට විශාල පිටුවහලක්ව ඇත.ලංකාවේ අඛණ්ඩ ඉතිහාසය ලියැවී ඇති මහාවංශය දීපවංශය වැනි ග්‍රන්ථවලට පවා මූලාශ්‍රය වී ඇත්තේ සීහට්ඨකතා නම් අටුවා ග්‍රන්ථයයි.එහෙයින් අපේ අටුවා...
  18. sudu pusa

    හිරු ටීවී

    මට හිරු ටීවී ඔන්ලයින් ලින්ක් එකක් දෙන්නකෝ:D හැබැයි සයිට් වලින් ප්ලේ කරන ඒව එපා:no: ඩිරෙක්ට් ප්ලේයර් ලින්ක් එකක්:love::love:
  19. sudu pusa

    DVD copy කිරීම හා සහ Decrypt කිරීම

    DVD copy කිරීම හා සහ Decrypt කිරීම DVD copy කිරීම හා සහ Decrypt කිරීම ඔබගේ සිත් ගත් චිත්‍රපටියක් හෝ වෙනත් වැඩසටහනක් DVD එකකින් පරිඝණකයේ හාඩ් ඩිස්කයට පිටපත් කරගැනීමට සිදුවූ අවස්ථාවත් සිහිපත් කරන්න.CD එකක ඇති යම් වැඩසටහනක් පරිඝණකයට පිටපත් කරගැනීම තරමක් පහසු වුවත් DVD එකක තිබෙන වැඩසටහනක් එසේ...
  20. sudu pusa

    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!

    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!! සෙංකඩගලපුර දළඳා බුදු රැස් විහිදෙන තුරු නෑ වරදින්නේ සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළඳා සමිදුන්ගේ....!!!!! සෞබාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා එලකිරි වාසි සෑම සියලු දෙනාටම....!!!! සියලු පැතුම් ඉටු වේවා සදා සතුටින් සිත් පිරේවා.....!!!! :):):):):):):)

    No contents