1. sudu pusa

    පට්ටම නන්ස්ටොප් එකක්

    පට්ටම නන්ස්ටොප් එකක් මෙන්න පට්ටම නන්ස්ටොප් එකක්.මටනම් එලටම හිතට ඇල්ලුවා.බලන්නකෝ ඔයාලටත් අහලා.වැඩිය දිග නෑ පොඩ්ඩයි තියෙන්නේ :cool::cool::cool::cool::cool::cool: බාගන්න 6.7MB
  2. sudu pusa

    හා පැට්ටෙක්

    හා හා හරි හාවා කැලේ මැදින් ආවා කෙල්ලො ටිකක් දැකලා පැණි පෙරන්න ගත්තා සුදු කිරි කැටි හාවා කිව්වට වල් බාවා මූ මහා... පැණියා දන්නව අපි සැවොමා පැන පැන උඩ හාවා හිටියට ලොකු වැඩ්ඩා අපි නොදන්න මේකා අලි ගොන් මැටි හාවා හා හා හරි හාවා.... :cool::cool::cool::cool::cool: හාවන් විවිධාකාරයි.(පූසෝ වගේ...
  3. sudu pusa

    කොඩිතුවක්කු සේනාංකය

    කොඩිතුවක්කු සේනාංකය උඩරට රජුගේ විෂේශ බලකාය කොඩිතුවක්කු සේනාංකය 1505 දී සිදුවුනු පෘතුගීසි ආගමනයත් සමග දුණු ඊතල,හෙල්ල,පලිහ,තෝමරය,කඩුව, හුරු පුරුදු ලාංකික හේවා භටයන්ට තුවක්කු හා කාලතුවක්කු හඳුනාගන්නට ලැබුනි.මේවා පෘතුගීසීන්ගෙන් සිංහලයන් අතට ලැබුනු මුත් ඔවුන්ගේ තුවක්කු වලට වඩා ප්‍රබල හා...
  4. sudu pusa

    හොද ඡායාරූපයක් මුද්‍රණය කරමු

    හොද ඡායාරූපයක් මුද්‍රණය කරමු ඡායාරූප මුද්‍රණය ඡායාරූප මුද්‍රණය කරගැනීම සඳහා විෂේශයෙන් නිර්මාණය කල ප්‍රින්ටර් වර්ග තිබෙයි.මේවා හදුන්වන්නේ ෆොටෝ ප්‍රින්ටර් යන නමිනි.ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ෆොටෝ ප්‍රින්ටර් මෙන්ම ඉන්ක්ජෙට් ආකාරයේ ෆොටෝ ප්‍රින්ටර්ද ඇත.බොහෝ අවස්ථාවලදී කාර්යාලයේ හෝ නිවසේ...
  5. sudu pusa

    පොඩි හෙල්පක්

    මචන්ලා boc එකේ එග්සෑම් පේපර්ස් ගන්න පුලුවන් ලින්ක් එකක් දන්න කෙනෙක් දෙනවද?:D:D
  6. sudu pusa

    සොඳුරු සෙර

    දූවිලි මෝසම් විදුලි අකුණු සැර පිරි වැහි පොදක් නොදකින කතර බිමක උස් මුදුනක දුක් විදිනා පතොක් මලක් උයනක පිපුනු පරසතු මලක් මෙන්ම බමරෙකුගේ පහස විදින්නට නොවිදිනා සුසුම් කඳුළු මැද බලා ඉකි බිදී තනිවූ බඹර හදක් එක්ටැම් ගෙයකින් මිදී එ මල සොයා විත් රොන් බී මත් වී හොරෙන්ම ගෙන ගොස් මලෙහි සුවද සියලු දේ අහිමි...
  7. sudu pusa

    පොඩි හෙල්පක් දෙන්ඩෝ....

    පොඩි හෙල්පක් දෙන්ඩෝ.... මචන්ලා කැළණියේ external degree එකේ පාස්ට් පේපර්ස් තියෙන ලින්ක් එකක් දෙන්නකෝ:sorry::sorry:
  8. sudu pusa

    ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

    ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය මෙන්න ටින් ටින් එකේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් ලින්ක් වැඩි කල් තියෙන එකක් නෑ ඉක්මන් කරලා බාගන්න ඩීවීඩී රිප් බ්ලූරේ රිප් දෙකම තියෙනවා බ්ලූරේ 699MB ඩීවීඩී රිප් 400MB සිංහල උපසිරැසි සිංහල උපසිරැසි වෙනුවෙන් බයිස්කෝප් එල්කේ වෙබ් අඩවියට ස්තූතිය...:yes:
  9. sudu pusa

    බුදු හිමියන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

    බුදු හිමියන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුද්ධාදී උතුමෝ මහා පුරුෂයෝ වෙති.එබඳු පුරුෂයන්ගේ ශරීර වල පිහිටන ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණයි. බුදු රජාණන්වහන්සේගේ පිහිටන ලක්ෂණ ගනනින් 32කි.ඒවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නමින් හදුන්වයි. එම දෙතිස සහ ඒවා ඇති වීමට හේතු පහත දැක්වේ. 01.සුප්පතිට්ධර්ත පාදතා මනාව පිහිටි...
  10. sudu pusa

    අහිමි කරගන්න එපා.........

    අහිමි කරගන්න එපා......... එෆ්බී එකෙන් ගත්තේ රීපෝස්ට් වෙන්න ඇති ආදරණීය මේ කාලේ හිතට අදහසක් ගන්නයි දැම්මේ:love::love:
  11. sudu pusa

    රැය වැනුම

    මළානික තරු එළිය අහස් කුස විසිරිලා පැල්පතේ කණාමැදිරි ලාම්පුව දැල්විලා මේ කොනෙහි තැනින් තැන ළඳුන් ඇත මග බලා මාවතේ දූවිල්ල මඳක් ඇත නැවතිලා මන්දිරේ සාදයක් හරි ජයට ඇරඹිලා හිඟන දන සිහින ලොව අඟු පිලෙහි වැතිරිලා හෙට ළහිරු නැගෙන තෙක් නිසල බව පැතිරිලා විඩාපත් පුරවරය නිදිදුවට ලං වෙලා....
  12. sudu pusa

    තවත් දවසක්

    අහස් අකුණු අතරේ පැන දිවූ විදුලිය සේ කලබලයෙන් පිරී ගිය ජීවිතේ නම් නගරයේ අගු කොනක් නොම හැර බලා තර්කයක් මිටින් ගෙන ඒ මිටින් ගුටි අනින වසන්තය ගෙවී යයි ඇද හැලෙන වැසි දියෙන් සේදුනා වූ කූණප පෙත්ත වූ සෙරෙප්පුව උඩින් පැන ගලා යයි ඉර මැරෙන හැන්දෑවේ නගරයේ අවන්හල තුලින් නැගී විත් දිය වෙලා යන කතා කාණුවට ඇද...
  13. sudu pusa

    ගර්ල් කෙනෙක්ගේ වෝල් පේපර් එකක්

    ගර්ල් කෙනෙක්ගේ වෝල් පේපර් එකක් මුලින්ම කියන්න ඕනි මං පට්ට ග්‍රැෆික් වැඩ්ඩෙක් නෙමෙයි.:sorry:නිකන් ඉන්න බැරි කමට එඩිටින් පාරක් දැම්මා ඉතින්.:(කැතනම් බනින්න එහෙම එපා ඔන්න.:(:(මගේ ඩෙස්ක්ටොප් එකටනම් එලටම තියෙනවා.:cool:ඉතින් ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා.:yes::yes:මේකේ ගර්ල්ගේ රූපේ මං ඇඳපු එකක්...
  14. sudu pusa

    මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් ප&#3503

    මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් ප&#3503 මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක් මම අද ඔබට කියලා දෙන්න යන්නේ මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්නේ කොහොමද කියලයි.මං මේ කියන්නේ ඩුවෙල් බූට් ක්‍රමය ගැනනම් නෙමෙයි.ඩුවෙල් බූට් ක්‍රමයේ ඇති විශාල අඩුපාඩුකම් තමයි...
  15. sudu pusa

    රියල් ස්ටීල්...(ඩිරෙක්ට් ලින්ක්)

    රියල් ස්ටීල්...(ඩිරෙක්ට් ලින්ක්) මෙන්න පෙරේදා මං බලපු පට්ටම ෆිල්ම් එකක්.මේකේ කථාව අප්පච්චිකෙනෙකුයි පුතෙකුයි අතරයි.අප්පච්චි රොබෝ වරු ක්‍රියාකරවන්නෙක්.බාලම බලන්නකෝ:cool::cool::cool:ඉක්මනට බාගන්න ලින්ක් එක වැඩි කල් තියෙන එකක් නෑ:sorry::sorry::sorry::sorry: 499MB
  16. sudu pusa

    ගූගුල් සර්ච් රහස්...

    ගූගුල් සර්ච් රහස්... ගූගුල් සෙවුම් අන්තර්ජාලය අපට විශාල පුස්තකාලයකට සමාන කල හැක.විශාල පුස්තකාලයක පොත් අපිලිවෙලට ඇතිනම් අපට අවශ්‍ය පොතක් සෙවීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙයි.අන්තර්ජාලයෙන් එවැනි අපිලිවෙලට ඇති වෙබ් අඩවි ලක්ෂ ගනනකින් හා අසීමිත ලෙස දත්ත වලින් සමන්විත වූවකි.මේ නිසා අපට...
  17. sudu pusa

    පරිඝණකයට මයික් එකක්....

    පරිඝණකයට මයික් එකක්.... මයික් එකක් හයි කරමු වර්ථමානය වන විට අන්තර්ජාලය භාවිත් කරමින් ඇමතුම් ලබා ගැනීම ඉතාම ජනප්‍රිය වී ඇත.අතීතයේ නිවෙස් වල අන්තර්ජාල පහසුකම් අවම තත්වයක පැවති නිසා ඉන්ටර්නෙට් කැෆේ වැනි ප්‍රසිද්ධ ස්ථාන වලට ගොස් පිටරට සිටින තම නෑදෑ හිතවතුන්ට ඇමතීමට සිදුවිය.එහෙත් මෑත කාලයේ...
  18. sudu pusa

    පොඩි හෙල්පක් දෙන්නකෝ අනේ

    පොඩි හෙල්පක් දෙන්නකෝ අනේ මචන්ලා අර පොඩි ලමයින්ට බලන්න තියෙන වීඩියෝස් වගයක් තියෙන්නේ එක එක සත්තු වගේ ඇඳගෙන කරන.ඩයිනෝලා වගේ එහෙම.ඉංග්ලිෂ් වීඩියෝ.ඒවට මොකක්ද බං කියන්නේ?මට බාගන්න ලින්කුවක් තියෙනවනම් දෙන්නකෝ............:D
  19. sudu pusa

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් අනතුර(සප්තකන්‍

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් අනතුර(සප්තකන්‍ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් අනතුර(සප්තකන්‍යා) මුලින්ම කියන්න ඕනි මේක පතරංග රී පෝස්ට් එකක් වෙන්න ඇති.:sorry::sorry::sorry:නොදැක්ක අයට බලාගන්නයි මේ දාන්නේ.:yes::yes:මේක පල වෙලා තිබ්බේ 2011 ඔක්තෝම්බර් 16 ඉරිදා ලංකාදීප පත්තරේ.:cool: පූවි මට කට්ලට් වගයක් ඔතලා...
  20. sudu pusa

    පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු...

    පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු... පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු ඔබත් පරිඝකය ඇසුරින් බහුල වශයෙන් වැඩකටයුතු සිදුකරන පුද්ගලයෙකුනම් මේ ක්‍රමය ඔස්සේ ඔබටද ඔබගේ වැඩ කටයුතු තවත් පහසු කරගත හැකියි.එකම මොහොතක වැඩකටයුතු කිහිපයක් සිදු කරන කෙනෙක්ට ඒ සදහා තනි සීපීයූ එකකට මොනිටර් දෙකක්...

    No contents