1. W

    සංචරණ සීමා අඛණ්ඩව. #BREAKING

    අනාවැකිය හරි ගියා නේ. ඔහොමම මේක ඉවරයක් වෙන දවසත් දාන්න(y) සීමාව දික්කරපු එක හොදයි.
  2. W

    කුහකයින්ට සතුටුද ?

    කියලම ඉන්නම් මම ඞීඑස්. ඔය කියන දැන දන්නය අය දන්නවා ඇති පාක් එකකුයි, මේ අය කියන විදිහට මධ්‍යම පන්තියේ අයට නිවාස සංකීර්ණයකුයි හදලා පිරිමහන්න තරම් ඉඩක් නැහැ. හදනවා නම් අනිවාර්යයෙන්ම පාරත් සංවර්ධනය කරන්න ඕනේ. ඔතනට බෞද්ධාලෝක මාවතෙනුත්, ග්‍රෙගරි පාරෙනුත් තව කින්සි පාරෙනුත් එන වාහන ඔක්කොම එනවා.ඒ වාහන...
  3. W

    ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ගනී

    මහනුවරින් පත්වෙලා ආපු ජනතා නියෝජිතයායි කියන්නේ මේ :frown...
  4. W

    ඇහුවම මලපනින සිංදු

    මෙන්න මේක. කැම්පස් කාලේ දවසක් ගියා පි‍්‍රන්ට් වගයක් ගන්න ළග කොම් එකකට. මේ සින්දුව ආපු මුල්ම දවස්වල මේ. එතන හාදයා මේක එක සැරයක් දැම්මා. :) දෙවෙනි සැරේටත් දැම්මා. :baffled: තුන්වෙනි සැරේටත් දැම්මා.:oo: ආයෙත් එතන හිටපු කෙල්ලට ෂා මේක මරු සින්දුවක් කියලා, හතරවෙනි සැරයටත් දැම්මා.:frown...
  5. W

    මචංලා අපේ තාත්තා

    එහෙමත් එකක් ද? මම ආයෙත් මේ දවස්වල කල්පිටියේ හිරවෙලා ඉන්නේ. ලබන සතියේ දිහාවට පොලිසිය පැත්තේ ගිහින් ලියුමක් ගන්නවා කියලා හිතන් හිටියේ. මදැයි. :baffled: දැන් දිස්ති‍්‍රක් ලේකම්ගෙන් ද ඉල්ලන්නේ ? ඒ දවස්වල නම් ප‍්‍රාදේශීය ලේකම්ගෙනුත් අවසරයක් අරගන්න ඔ්නේ. අපි දෙන්නටත් කල්පිටිය ප‍්‍රාදේශීය ලේකම්ගෙන්...
  6. W

    මචංලා අපේ තාත්තා

    යන්න පුලුවන් වෙන්න ඔ්නේ. පළවෙනි සැරේ මට ඔහොම දෙයක් වුනා. මාවයි වයිෆ්වයි කල්පිටියේ වයිෆ්ගේ මහගෙදර හිරවුනා මාස 3ක්ම. දිස්ති‍්‍රක් අතරත් සීමා දාලා තිබුණු කාලේ. පස්සේ කල්පිටිය පොලිසියට ගිහිල්ලා විස්තරේ කිව්වා. ලියුමක් දෙන්න කිව්වා, දුන්නා. ඊට පස්සේ පොලිසියෙන් ලියලා දුන්නා පාස් දෙකක්. එකක් අපි...
  7. W

    ඇයි දැන් මුන් මැරෙන්න හැදුව lockdown කරන්න ඕනේ එකම විසදුම කියල දැන් මොකක්ද ගහන බයිලාව

    කියල වැඩක් නැහැ. මමත් මේක ගොඩක් නැත්වල කියලා තියෙන දෙයක්. ප‍්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ අපි ඔක්කොම හොදට දන්නවා. ගැටලු තියෙනවා කියලා පෙනි පෙනීම, කිසිම ප‍්‍රශ්නයක් නැහැ, අපි සේරම හොදට හසුරුවාගෙන ඉන්නවා කිය කියම වසංගත රෝග විද්‍යා අංශය මාධ්‍ය නිවේදන නිකුත් කරන අතරේම, අනෙක් පැත්තෙන් කෝවිඩ් මර්දන...
  8. W

    ඇයි දැන් මුන් මැරෙන්න හැදුව lockdown කරන්න ඕනේ එකම විසදුම කියල දැන් මොකක්ද ගහන බයිලාව

    මීට සති දෙකකට කලින් සන්ඩේ ටයිම්ස් පොලිටිකල් කොලම් එකේ තිබ්බා ස්ම්පූර්ණ විස්තරේම. කියවලා බලන්න වෙලාවක් අරගෙන. http://www.sundaytimes.lk/210516/columns/with-some-3000-covid-cases-a-day-a-do-or-die-battle-for-govt-444102.html වෛද්‍යවරු කල් ඇතුවම දැනුම් දීලා තියෙනවා. විශේෂඥයෝ කණ්ඩායමක් ජනපතිවරයාව...
  9. W

    මුල්ම ජොබ් එක හම්බුන වයස

    19. ඒඑල් රිසල්ට් එනකන් වැඩ කරා කම්පියුටර් ටෙක්නිෂන් කෙනෙක් හැටියට. මේක හම්බවෙනකන් කරේ ඉතින් ඉගෙනගන්න එක තමයි :baffled:
  10. W

    කවදා ඉවරකරගන්න ද?

    ඔන්න තත්ත්වේ. පවුල් පිටින් ඉදලා හරි කමක් නැහැ වැඩක් හරියට කරනවා නම්. ඒත් මොන. :angry: පවුල් හවුල් තිබිලා සාර්ථක වෙච්ච රටවල් තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. ශී‍්‍ර ලංකාව මොන කොටසේ ද, ඉන්නේ කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.:( වැරැද්ද තියෙන්නේ පාර්ලිමේන්තුව කියන ආයතනයේ...
  11. W

    උබලා Cream Cracker කන්නෙ කොහොමද?

    බඩු තියෙන දවසට, 1. චීස් :yes: 2. බටර් :) 3. නටෙලා (රහයි, හැබැයි වැඩිය කන්න බැහැ :sorry:) බඩු නැති දවසට 1. කෙසෙල් :yes: 2. නිකම්ම :frown: පොගවා කන්නේ නැත.
  12. W

    එහෙම වාහන කැන්සල් කරන්න බැනේද? lC?

    බැහැයි කියන්නේ මේ මේ රිවස් එකේ මම දැකපු හොදම එක තමයි, රිවස් කරපුවහම ඒකටත් හොද කියලා ආවඩපු සෙට් එකක් හිටපු එක.
  13. W

    සමාජේ නැ නමුත් මැරෙනවා. වදුරු හරුප!

    ඔය අර්ථකථනය වැරදියි. ඔහොම හිතුවොත් එහෙම මුලු ලංකාවෙන්ම ආසාදිතයන් හමුවුනත් සමාජ පැතිරීමක් නැහැ කියලනේ ගන්න වෙන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ම සමාජ පැතිරීම ගැන කරලා තියෙන අර්ථකථනය ගැන විස්තරයක් මෙතන තියෙනවා. කියවලා බලන්න. http://factcheck.lk/claim/sudath-samaraweera-3
  14. W

    සුදත්ව අයින් කරන්න කාලේ හරි කියලා හිතෙන්නැද්ද?

    වෙන කෙනෙක්ට වැඩේ භාරදුන්නොත් හොදයි කියලා මමත් හිතනවා. මේ මනුස්සයා එයාගේ රැකියාවට දක්ෂ ඇති. ඒත් මේ වැඩේදි නම්, වැඩ අවුල්. :sorry: අදටත් කියන්නේ සමාජ සම්පේ‍්‍රෂණයක් නැහැම කියල නේ. මතකද ගිය සැරේ රට වටෙන් හම්බවුණු හැම කෙනාවම පෑලියගොඩටයි, මිනුවන්ගොඩටයි සම්බන්ධ කරා.:baffled: කාගෙ හරි...
  15. W

    බලපු හොඳම ෆිල්ම් 10

    1. Godfather: 1 2. Saving Private Ryan 3. Lord of the Rings: Fellowship of the Ring 4. One flew over the cuckoos nest 5. The Shining 6. Django Unchained 7. Grave of the Fireflies (Japanese animation) 8. Bicycle Thieves (Italian) 9. Bram Stoker's Dracula (1992) 10. Forrest Gump
  16. W

    University experience - විශ්ව විද්‍යාල අත්දැකීම් තියෙන උන් වරෙව්

    තිබුණා. දන්නෙ නැති කෙල්ලෙක් ළගට ගිහිල්ලා කැමැත්ත කියන්න, බැච් එක ඉස්සරහා සිංදුවක් කියන්න, වගේ ඒවා. සරලව කිව්වොත් ගොං පාට් තමයි. එච්චරයි. බරපතල කිසිම දෙයක් තිබුණේ නැහැ. :) අකමැති අයට එළියට යන්නත් කිව්වා අපේ හිටපු උන් නම්. මම යන්න හදලත්, බැච් එකේ ඔක්කොම ඉන්න තීරණය කරපු හින්දා ඉතින් නැවතුනා...
  17. W

    ජනාධිපතිතුමාගේ රසායනික පොහොර තහනම නවත්තන්න බිස්නස්කාරයෝ දෙන ගේම.

    මුලින්ම කියන්න ඔ්නේ මම මේ ක්ෂේත‍්‍රය ගැන හදාරලා තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් මේ තහනම ආවත් එක්කම ක්ෂේත‍්‍රයේ ඉන්න ගොඩක් අයගේ අදහස් හොයලා බලපු කෙනෙක්. සමාගම්වල අතකොලුත් මේ අය අතරේ ඉන්න ඇති. නමුත් බහුතරය නම් එහෙම නැහැ. ඒ අය පොදුවේ කියපු දේ තමයි මෙහෙම එක පාරට තහනමක් ගේන එක කොහෙත්ම තේරුමක් ඇති...
  18. W

    ඉටුකම අරමුදලේ ශේෂ පත්‍රය ප්‍රසිද්ධ කෙරේ - ඉතිරිය එන්නත් ගන්න දානවලු

    මේක ඇත්තක් වෙන්නත් බැරි නැහැ. මොකද, ඔය පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන වියදම් කියන ගණන්, මෙතන: https://www.presidentsoffice.gov.lk/index.php/covid19-summary/ තියෙන අගයන් එක්ක සමානයි. රචනාවක් නැතිව, විගණන වාර්තාවක් එක්කම දැම්ම නම් තමයි වඩාත් හොද ඉතින්. සයිට් එකේ තියෙන හැටියට එතන තියෙන්නේ 2020...
  19. W

    සුව සැරිය සහ හර්ෂ ද සිල්වා වීරුවා

    ත්‍රෙඩ් එක දේශපාලනේ වුනාට, දේශපාලනයක් අදාළ කරගෙන නෙවෙයි මේ ලියන්නේ. හර්ෂ මේක එයාගේ ප‍්‍රතිරූපය හයිය කරගන්න යොදවනවා තමයි. ඒත් ඇත්තටම මනුස්සයා සුව සැරිය අද තියෙන තත්ත්වයට ගේන්න ලොකු වැඩගොඩක් කළා. ඒ කාලේ විපක්ෂයේ අය මේකට කිව්ව කතා (නම් එක්කම කියන්න පුලුවන්) අමතක නැතිව ඇති කට්ටියට.:yes: කොටින්ම...
  20. W

    "ඉටුකම" අරමුදල මේ වෙලාවේ පාවිච්චියට ගන්න බැරි ද?

    වෙන්න පුලුවන්. ප‍්‍රදානයන් හැටියට නොවෙන ඒවට වියදම් කරන්න වෙන්න පුලුවන් ඇත්තටම. :) හරියට දෙයක් වෙනව නම් කමක් නැහැ.

    No contents