1. W

    VGA ekak ganna thanak ?

    gamer(dot)lk - classifieds සෙක්ෂන් එකේ රික්වෙස්ට් එකක් දාන්න. කවුරුහරි උදව් කරයි. එහෙම නැත්නම්, eglobe solutions එකට බුකියෙන් මෙසේජ් එකක් දාන්න. මම මගේ 3080 එක ගත්තේ ඒ අයගෙන්. මේ ව්‍යසන කාලයට ඉස්සෙල්ලා හැබැයි. අලුත් ස්ටොක් ඇවිල්ලා කියලා අප්ඩේට් එකක් මම ළගදී දැක්කා. තව පොඩි පොඩි ෂොප් තියෙනවා...
  2. W

    “ජී.එස්.පී ප්ලස් මොකටද…? තරගකාරී පදනමින් අපනයනය කරමු..!” අජිත් නිවාඩ් කබ්රාල්.

    අවුරුද්ද නම් හරියටම මතක නැහැ. නමුත් ඔව්. එච්චර පරණ පණතක්. ඔයාව, මාව වුනත් මොකක් හරි දෙයකට පටලවලා අත්අඩංගුවට ගන්න පුලුවන් පණතක් ඔය. ඒ භයානක කම හින්ද තමයි සංශෝධන ගේන්න කියන්නේ. මේක මම කලින් කිව්වා වගේ මේ රටේ ඉන්න අය පවා කියන දෙයක්. අනික් කරුණත් ඔව්. මේකට ගිය මාර්තු මාසයේ ඇතුළත් කලානේ...
  3. W

    “ජී.එස්.පී ප්ලස් මොකටද…? තරගකාරී පදනමින් අපනයනය කරමු..!” අජිත් නිවාඩ් කබ්රාල්.

    හැමදාම මේ චෝදනා අහ අහා ඉන්නවාට වැඩිය නරක ද, ඇත්තටම විසදුමක් හොයාගන්න එක? මානව හිමිකම්, යුද අපරාධ අපේ දේශපාලඥයින්ට වැදගත් වෙන්නේ ඡන්දයක් දිනාගන්නයි, මම පොර කියලා පෙන්වන්නයි මිසක්, ඒවායෙන් හිංසාවට පත්වෙලා ඉන්න සහ පත්වෙන, දෙපැත්තෙම ඉන්න ජනතාවට සාධාරණයක් ඉටුකරන්න නෙවෙයි.:sorry: ඔය යෝජනාව මේ සතියේ...
  4. W

    "පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය"

    හැකිය, හැකිය, යුතුය යුතුය, හැකිය, හැකිය, යුතුය, යුතුය...:oo: විදුලිබලයෙන් ධාවනය වන වාහනවලට මාරු වීම- මම අපේ රට සංසන්දනය කරනවා නෙවෙයි, නමුත් තවමත් කිසිම රටකට මේ දේ කරගන්න බැරි වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒ රටවල්වල දියුණුව ගැන මම අමුතුවෙන් කියන්න වුවමනා නැහැ මම හිතන්නේ. :sorry: ඉතුරු යෝජනා...
  5. W

    සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

    අරිනවා :) -අරින්නෑ:frown:-අරිනවා:)-අරින්නෑ:frown:- අරිනවා-අරින්නෑ :):frown: මේ මොකක්ද තියෙන්නේ? ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට හරි හමන් නිව්ස් එකක්වත් දෙන්න බැරි :sorry: " රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
  6. W

    සන්චරන සිමා ජුනි 21 වනදා දක්වා. දැන් මොකද මට බැන්න උන් කියන්නේ?

    එළ. එදාම කිව්වනේ. කොහොමත් මේ තියෙන තත්ත්වෙත් එක්ක 14 අරිනවා කියන්නේ කොහෙත්ම වෙන දෙයක් නෙවෙයි. 28 වෙනකන්ම මේක තියේවි කියන එකයි මගෙත් අදහස.
  7. W

    Liquid Cooler or Air Cooler

    ඉගෙන ගන්නව නම් ඉගෙන හොදටම ඉගෙන ගන්න. මේවා කරන්න පුලුවන් ඔ්නේ තරම් ඊට පස්සේ :) 3200G එකක් නම් තියෙන්නේ AIO එකකට සල්ලි වියදම් කරන්න එපා. ඔයා කලින් කියලා තියෙනවා වගේ CoolerMaser 212 එකකට යන්න. මමත් එකක් පාවිච්චි කළා මගෙ කලින් I5 9600K (OC 4.5 Ghz) එකට. හොදටම ඇති. VGA ගන්නත් කලබල වෙන්න එපා. මේ...
  8. W

    ඉස්සර CD ගෙනාපු විදිය සහ අතීත මතක

    ඔය කී ඒක අදටත් කටපාඩම් :P
  9. W

    ඉස්සර CD ගෙනාපු විදිය සහ අතීත මතක

    VHS තමා ඉස්සෙල්ලම. මගේ තාත්තා technician කෙනෙක්. ඒ් හින්දා ගෙදර Video deck වල අඩුවක් තිබ්බේ නැහැ. ඒ කාලේ ගැන කියනවනම්, තාත්තා අපිට ටීවී ඒකේ යන පිස්සු පූසා, දොස්තර හොද හිත වගේ කාටූන් රෙකෝර්ඩ් කරලා දෙනවා පස්සේ බලන්න. ඊළගට සූර පප්පා මේනියාව. මුල්ම ආපු කාලේ මතක අයට මතක ඇති, සූර පප්පා ගියේ රෑ 9ට. අපේ...
  10. W

    Liquid Cooler or Air Cooler

    වෙලාවට එහෙනම්. මම ගන්න ගිහිල්ලා ස්ටොක් නැති හින්දා හැරිලා ආවා. අනිත් දෙකම ගත්තේ නැහැ මොකද ඒවට ගෙවන ගාණට තව ටිකක් එකතු කරලා 240 කටම යනවා කියලා හිතපු හින්දා.
  11. W

    Liquid Cooler or Air Cooler

    I was this close to getting the Noctua, but opted for a NZXT 240 cause I could not wait. ඔව්. ඒක ඔය පම්ප් Manufacturer ගෙන් බිදෙන්න කරපු වැඩක්ය කියනව නේ. මොන නම තිබ්බත් ගොඩක් පම්ප් හදන්නෙ එකම කම්පැනියෙන්. EK සහ LianLi? ඇරෙන්න. මම ඒක අතහැරලා පස්සේ සල්ලි ටිකක් එකතු කරන් 240 එකම ගත්තා. :)
  12. W

    Liquid Cooler or Air Cooler

    මොකක්ද Ryzen ප්‍රොසෙසර් එක කිව්ව නම්? ඔයා ස්ටොක් කූලර් එකනම් තවමත් පාවිච්චි කරන්නේ ඔව්, අනිවාර්යයෙන්ම එයාර් හරි AIO කූලර් එකකට යන එකෙන් ඔයාට පැහැදිලි වාසියක් තියෙනවා. එයාර් කුලර්ස් AIO ඒවට වඩා හොදට පර්ෆොර්ම් කරන අවස්ථා තියෙනවා. හැබැයි හොදට බලන්න ඒ හැම වෙලාවකම (ඔය කියන රිවිව්වල පවා) තියෙන්නේ...
  13. W

    ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

    මෙයාලා ඇයි විරුද්ධ කියලා දාලා නැහැනේ. සංගමේ කරලා තියෙන සම්පූර්ණ කතාව තියෙනව ද, කාගාව හරි? අපි නොදන්නවාට දැන් ප‍්‍රාථමික අංශවල දරුවනුත් ඉංගී‍්‍රසි ඉගෙනගන්නවා සහ බාහිර පංතිවලට සහභාගී වෙනවා. පෙර පාසල් අධ්‍යාපනයත් එහෙමයි. ඒ නිසා නිල මට්ටමින්ම මේක කෙරෙනවා නම් හොදයි. මම හිතන්නේ නැහැ අලුත්...
  14. W

    කොලම් එක නැතුව ස්ටීරින්ග් වීල් එකක් ගන්න තැනක්

    :lol: ඔව් මචන්. වැඩේ පොඩ්ඩක් කල් දැම්මා. ඔන්ලයින් හොයාගන්න නැහැ.
  15. W

    පියුමිගෙන් චමුදිට පිලිතුරු. යලිත් ලයිව් ඇවිත් පතුරු ගසයි.

    මට හිතෙන දේ, හොද විදිහට වුවත්, නරක විදිහට වුවත්, ප‍්‍රසිද්ධිය, ප‍්‍රසිද්ධියම වේ - බකට් ගණන් පියුමිට ලැබේ :frown: සමාජයේ පවතින කතිකාවන් විකෘති කිරීම, ජනතාවගේ අවධානය වෙනතක හැරවීමට රජයට තිබෙන හොදම අවිය වේ - රජයට කල්ලමරේය :frown: කෝවිඩ්-19 වසංගතයෙන්, ගිලුණු නැවෙන් විය හැකි පාරිසරික දූෂණයෙන්...
  16. W

    VGA card buying help

    1060 3G යූස්ඩ් එක මම හිතන්නෙ දැන් 30-32 විතර වෙයි. ඔය තියෙන එක 13-15කට වගේ දීලා, ඉතුරු හරිය අතින් දාලා ගන්න පුලුවන් නම් ගන්න. 1080 ගේමින්ග්වල ලොකු වෙනසක් පෙනෙයි. ඉක්මන් එකේ මම ඇඩ්ස් ගොඩක් දැක්කා 1060 3G ඔය මම කියන ගණන්වලට යන. හොයලා බලන්න. 32ට එහා නම් 1060 3G එකකට දෙන්න එපා. 32ක් කියන්නෙත් උඩින්...
  17. W

    කොලම් එක නැතුව ස්ටීරින්ග් වීල් එකක් ගන්න තැනක්

    එහෙමත් එකක් ද? :( නෙට් එකේ නම් තැන්තැන්වල තියෙනවා. පරණ ඇඩ්ස් හැබැයි. අනික ඩිලිවරි නැහැ. ඒකයි මේ හොයන්නේ.
  18. W

    කොලම් එක නැතුව ස්ටීරින්ග් වීල් එකක් ගන්න තැනක්

    කියලා තියෙනවා වගේ කොලම් එක නැතුව ස්ටීරින්ග් වීල් එකක් විතරක් ගන්න තැනක් දන්නව ද? මේ දවස්වල නම් ඩිලිවර් කරන තැනක් නම් වඩා හොදයි. මේ වගේ එකක් (ට‍්‍රක් එකක නම් හොදයි) තමා හොයන්නේ. https://riyasewana.com/buy/suspension-steering-handling/stering-well-sale-colombo-100002827 පොඩි DIY ප්‍රොජෙක්ට්...
  19. W

    කුහකයින්ට සතුටුද ?

    සිරාද? මම 2009.:) ඉස්කෝලෙන් මේක ගැන ලියුමක් ලියලා තියෙනවා දැක්ක ද? එක්කෝ මේක බොරුවක්, නැත්නම් කිසිම වුවමනාවක් නැතිව ලියපු එකක්. :sorry:

    No contents