මිල අඩුවක් වෙලා නැහැනේ කොහොමත්. සිලින්ඩරේ ගාණ අඩුවුනාට මොකද, යුනිට් එකක ගාන වැඩි කරලා නේ. නල්ලමලේ උත්තර දෙන්නේ දැන් :frown:
මේ ඊටත් හපන් එකක්. ආණ්ඩුවේම ෆැක්ට්චෙක් එක, මේක හරියි කියලා කියන විදිහ. කොහොමද කරලා තියෙන්නේ? ස්ටේට්මන්ට් දෙකක් අරගෙන, ආ මේ දෙන්නා කියනව නම් ඉතින් හරි වෙන්න ඔ්නේ...