වයසට ගරු කරපන් අඩුම තරමේ 😅

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මොන ස්ක්‍රිප්ට් උණත් අන්තිම වචන ටික නම් බොක්කෙන්ම ආවා වගේ,,
    වයසට ගරු කරපන් මොනවා උණත්. :ROFLMAO::ROFLMAO:
    ඔව් ඒ වගේ අන්තිමට වයසට ගරු කරපන් කියලා ෆොන් එක අතට ගද්දී අත වෙව්ලනවා :lol:
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    ඔව් ඒ වගේ අන්තිමට වයසට ගරු කරපන් කියලා ෆොන් එක අතට ගද්දී අත වෙව්ලනවා :lol:
    මන් වොයිස් එකේ ටෝන් එකට ඒ කතාව කිව්වේ,
    දැන් ආයෙ ආයෙම බැලුවා.. සිරා සීන් එක ඌ ඒක අවුලෙන්මයි කියන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: jayalathjayath