1. Thunderhawk

    SEO මෙගා ත්‍රෙඩ්

    Keyword research කරන ටූල්ස් පට්ට ගණන් නේ බං.... කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනක් කරන්නේ සාමාන්‍යයෙන්. SEMRush, Ahrefs වගේ ටූල්ස් group buy/ shared විකුණන උන්ගෙන් ගත්තොත් අවුල්ද? මොනවද තියෙන අවාසි, තනියම ගන්න ගියොත් මාසෙට $ 200 ක් විතර යනවනේ.. උඹලා කොහොමද මැනේජ් කරගන්නේ?
  2. Thunderhawk

    SEO මෙගා ත්‍රෙඩ්

    මෙගා කියල කිවුව නිසා මම මේ දිගා වෙලා බලන්න ආවේ.... කෝ බං මොකුත් නෑනේ Keyword research කරන ටූල්ස් පට්ට ගණන් නේ බං.... කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනක් කරන්නේ සාමාන්‍යයෙන්. SEMRush, Ahrefs වගේ ටූල්ස් group buy/ shared විකුණන උන්ගෙන් ගත්තොත් අවුල්ද? මොනවද තියෙන අවාසි, තනියම ගන්න ගියොත් මාසෙට $ 200...
  3. Thunderhawk

    කස්තුරි කහ ගලේ අඹරලා ගාලා ලස්සන කරගත්ත දිලූෂිගෙ සුදු කකුල් දෙක 😍 #cough_glutathione

    බොරු යකෝ...... කවුද කියන්නේ.... ඕකි උ යන්න විතරක් නෙවෙයි, අඹ බයන්න, ඇ යන්න ජින්ජි මයන්න වගේ මහප්‍රාණ අකුරුත් දන්නවා....
  4. Thunderhawk

    උඹලට මතකද මේ මකබාව පොඩි කාලේ

    ටෙක් ටිනුක් ටනා..... ටෙක් ටිනුක් ටනා..... හකේ හකේ හොකෝ............. ටෙක් ටී..................නුක් ටා...........................නා...............................................
  5. Thunderhawk

    Beef Pork ඇලජික්

    පලු දාන්නේ හරකගේද උඹේද ?
  6. Thunderhawk

    ශකිරා කළේ වංචාවක්ද?

    මේකි බලපල්ලකො යකෝ...... පන පිහිටුවලා කෙලලා ඇරපු කෙබරේ.... යකෝ 😂
  7. Thunderhawk

    මල්ලි යවපු රොකට් එක බලන්න නුවරට එන්න – නාමල්ගෙන් ආරාධනා

    "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා" නෙවෙයි ඔකුං තුන් දෙනාම සරමේ පිස්සානම් මේ රටට මෙච්චර හෙනයක් නෑ........... තූ නොදකින් ගොන් හැත්ත.....
  8. Thunderhawk

    WhaleBoost - Maniya

    Well Done Maniyaa.....!
  9. Thunderhawk

    Russian squad brutally killed by ATGM near Bakhmut

    වීඩියෝ එක හොඳට බලපම්...............
  10. Thunderhawk

    Rashiprabha to Bollywood

    බොලිවුඩ් කිවූවට මේක සබ් කැටගරි එකක්..... බොකේ පලිවුඩ් කියල තමා කියන්නේ...... 😂
  11. Thunderhawk

    සිංගර් එකේ බලු වැඩ

    බූවල්ලකුත් අරගෙන මම කියන තැනකට එන්න පුලුවන්ද? උඹේ බූවල්ලෙන් උඹටම ගහන්න ඕනේ පන්න පන්න..... සිංගර් එකෙන් බඩු ගන්නවට.... 😂
  12. Thunderhawk

    මෙතනින් හොඳ වයිරස් ගාඩ් එකක් කියහන්.

    මොකද්ද බං "Adobe Suite එක ගත්තා මාසෙකට 2000 ගානෙ" කියල කිවුවේ ?
  13. Thunderhawk

    ජනාධිපතිට අගමැතිට වඩා වැඩි ලියුම් තොගයක් මට ලැබෙනවා.. එනිසා ජනතා විශ්වාසය මටයි…

    මගේ ඊමේල් එකටත් දවසට ඊමේල් 400 ක් 500 ක් විතර එනවා...... එක එක ප්‍රොමෝෂන් වලිනුයි, රේජීස්ටර් වෙලා තියෙන සයිට් වලිනුයි..... මටත් චන්දෙ ඉල්ලුවොත් ගොඩයන්න පුළුවන් වෙයිද මචංස්ලා........... 😂
  14. Thunderhawk

    ඉස්සර මටත් තිබ්බා මේ වගේම තුවක්කුවක්...පස්සේ තාත්තා ඒක පිච්චුවා මං කුරුල්ලන්ට ඒ ප්ලාස්ටික් ඇට වලින් විදිනවා කියලා 😢😢

    උඹ එහෙම කලානම් තුවක්කුව පුච්චන්න නෙවෙයි වටින්නේ..... ඒක අරගෙන උඹේ කුරුල්ලට ප්ලාස්ටික් ඇට වලින් විදින්න තිබුනේ....
  15. Thunderhawk

    අර ක්ලයන්ට් තව පොඩි හිරමනයක් එව්වා, මිතුරේ!

    බ්ලේඩ් තලයක් මොකටද බං? ඇටේ දෙකට පලාගන්නද?
  16. Thunderhawk

    Seafood සවල

    මීගමුවේ ලේල්ලමට ගිහිං බලන්න දවසක පාන්දර.......
  17. Thunderhawk

    සිරස රඟමඩල ෂර්ලොක් හෝම්ස්

    අනේ මට දියන්කෝ බං........

    No contents