1. Thunderhawk

    සාම විනිසුරු ගැසට් එක හොයලා දෙන්ටකෝ

    http://documents.gov.lk/files/egz/2023/11/2360-22_S.pdf ෆිල් කරලා 31 වෙනිදාට කලින් යවන්න http://documents.gov.lk/en/exgazette.php මෙතනින් තමා හොයාගන්න ඕනෙ
  2. Thunderhawk

    මූ එන්න එන්න තිරිහන් වෙනවද බන්?

    සිරාවට බං... මම ඊයේ ආසිරි සෙන්ට්‍රල් එකේ කැෆටේරියා එකේදි පාදෙනිය කාරයාව දැක්කා... උගේ මාර ඩීසන්ට් ලුක් එකක් තියෙන්නේ TV එකේ දකිනවට වඩා... ඒ වුනාට මට පොරව දැක්ක ගමන් හිනා ගියා
  3. Thunderhawk

    ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

    හැකේ පම්කින්...................
  4. Thunderhawk

    Emios ගේ හිරිතික් රොසාන් වගේද

    කවුද බං හිරිකිත් රොසාන් කියන්නෙ.... එරොසාන්ගෙ කවුරුහරිද?
  5. Thunderhawk

    බ්ජට් එකට වාහනයක්

    මම මොකුත් කියන්නෙම නෑමයි................. හිත රිදෙන කතන්දර බෝමයි................. :lol:
  6. Thunderhawk

    පොඩි අයගේ වකුගඩු

    පුතාට ඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රදර්.....! පරිස්සම් කරගන්න...... කාලෙන් කාලෙට චෙක් කරලා ඩොක්ටර්ස්ලට පෙන්නන්න.... සමහර කෑම වර්ග දෙන්න එපා කියලා ඩොක්ටර්ස්ලා කිවුවොත් ඒ කියන දේවල් හරියටම ෆලෝ කරන්න.... ටිකක් කැප වෙන්න වෙනවා ලොකු වෙනකන්....තෙරුවන් සරණින් ඉක්මනින් සාමාන්‍ය තත්වෙට...
  7. Thunderhawk

    විද්‍යාවෙදි අපට ඉගැන්නුවෙ අසිරිමත් සිරුර කියල

    මට පේන්නේ උඹගේ හිල් හතරක් බ්ලොක් වෙලාද කොහෙද......
  8. Thunderhawk

    ඉටිපන්දම් වැක්ස්

    බන්ගසාල වීදිය.. ලොකු හාඩ්වෙයා වල තියෙනවා... මම ලගදී ගත්තා පිලියන්දල ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන් ------ Post added on 1686108418
  9. Thunderhawk

    TRCSL එකේ Website එක...

    මෙහෙමයි.... ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් සාමාන්‍යයෙන් ලොකු ගණන් වලට ගන්නවා ඇමතිලට එහෙම සම්බන්ධ උන්.... ඊට පස්සේ උන් ලොකු කට්ටයක් තියාගෙන පොඩි ගානක් වියදම් කරලා පොඩි උන් ටිකකට කියලා වැඩේ කරගන්නවා..... ඉතිං අවුට් පුට් එක එන්නේ පොඩි එකෙක් කළා වගේ තමා..... මොකද ඉතිං ඇත්තටම කරලා තියෙන්නේ පොඩි එකෙක්නේ.....
  10. Thunderhawk

    මේවා බලන්න ඇබ්බැහි වෙලා..

    අවුලක් නෑ............... ඕක සාමාන්‍යයි.................. ඔයා බලන්නේ වතු සුද්දකරන ඒවානේ........... මේකේ ගොඩක් අය දාන්නේවෙන වෙන ඒවා සුද්දකරන ඒවා............ අවුලක් නෑ ඇඩ්ඩින්ලාත් ඇස් කන් පියාගෙන ඉන්නේ ඔය.........
  11. Thunderhawk

    දවසකට කොත්තු දෙසීයක් ගහන කෙල්ල

    කොත්තු ගහන එක අතෑරලා..... ආප්ප ගහන්න ගත්තොත් මේ දැරිවිට දවසට ආප්ප කීයක් වගේ ගහන්න පුලුවන් වෙයිද?
  12. Thunderhawk

    උපත් පාලන ක්‍රම 08 ක්..

    කෝ බන්..... බාල්දි සිස්ටම් එක නෑනේ මෙතන.
  13. Thunderhawk

    Piumi Purasinghe New - 2012.12.13

    බෝතල් පත්තර කඩ වල තියෙන්නෙ ඕනෙ බඩු වලට NEW කියන වචනෙ දාල මාකට් කරන්න එපා බන්..... ඒක හරි කැතයි......
  14. Thunderhawk

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    නියම වැඩක් මචං....... keep it up..... පුළුවන් නම් අපිටත් ඉගෙනගන්න උඹගේ අදහස්, උඹ බ්ලොග් එක කරන විදිහ, updates එහෙම දාන්නකෝ........
  15. Thunderhawk

    සුසීමා ටෙලි නාට්‍ය නැවතත්

    මොනවා වුනත් ජැකාලව, පාලිතලව මේ විදිහට දැක්කම අපේ ළමා කාලේ මතක අලුත් වෙනවා..... ලොකු දුකක් දැනෙනවා....... ඒ කාලෙට ආයේ යන්න බැරි එක ගැනයි.... දැන් tv වල යන දේවල් ගැනයි මතක් වෙලා.....
  16. Thunderhawk

    BIT (UCSC) එක වැඩක් නැද්ද?

    කරගන්න බැරි උන් කියන කතාව තමා ඕක.... නරියත් කිවුවේ මිදී තිත්තයි කියල.....
  17. Thunderhawk

    Malith Sanka Passed Away!

    RIP Brother...........!
  18. Thunderhawk

    Random ජොබ් කතා - ඊ මේල් ට්‍රික්ස්

    මමත් ඕක තමා කරන්නෙ...... නැත්තම් මට වෙන්නෙම ස්කෑන් කරපු ඩොකියුමන්ට් එක ෆිනිශ් කරන්නෙ නැතුව කලින් ස්කෑන් කරපු එක ඇටෑච් කරලා යවන එක.

    No contents