මමත් අවුරුද්දක් විතර විස්තර හොයලා, හැමෝගෙන්ම අහලා, කල්පනා කරලා කරලා දැන් මාස දෙකකට උඩදී අලුත් ගෙදර වහලේ ගැහුවා ඇස්බැස්ටෝස් වලින්, ෆිනිෂින් වහල ගැහුවේ, සීලිං ශීට් එකට ගත්තේ ඇස්බැස්ටෝස් වූඩ් ටෙක්ස්චර් එක තියෙන 4 x 4 ශීට් එක අරන් ඒකට වෝටර් බේස් එක ගාලා. වහලේනම් ටොප් එකටම ආවා. ලක්ස 20 ක් විතර ගියා...