මෙන්න මේවා හාඩ්වෙයා වල තියෙනවා.. මම පාවිච්චි කරන්නේ මේක... මේකේ ත්‍රෙඩ් තියෙන කොටස ගාර්ඩ්න් ටැප් එකට හයි කරලා අනික් කොටස හෝස් එකට හයි කරලා ලොක් කලහම හරි. අර හෝස් එකට හයිකරන කෑල්ලේ ලොක් එක පහලට ඇදලා ටැප් එකට ගැහුවම ලොක් එක උඩට ගිහින් හෝස් එක ලොක් වෙනවා... ලොක් එක උඩට ඇදලා තමා ආයේ ගලවන්න තියෙන්නේ...