අපෝ ඇක්සෙලා නම් මරාලයක්.මගෙ යාලුවෙක් ගෙ ඇක්සෙලා එකක් කතරගම ගිහින් එද්දි පලබද්දලදි නැවතුනා නැවතුනාම තමා.ඌ මෙහෙන් බාස්ල එක්කගෙන ගිහින් ගොඩ දන්න හැදුව වැඩක් උනේ නෑ.පස්සෙ car mart ගෙනාව උන්ට හදන්නත් බැ. Ecu damaged.ඊට පස්සෙ සති 3 විතර කට්ට කාල ecu හදන පොරකට කියල ලක්ෂ2 දීල ගොඩ දැම්මේ..ලක්ශ 27 අරන් 23...